Top Urgent - Tooth Ache / දතේ කැක්කුමක්

U-tag

Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Khomada bro

    මම අර කලින් දාපු tablets එක්ක Dicloran SR 75 tablet එකක්ගන්නවා පැය 8 පාරක්. අවුල කියන්නේ දිගටම මෙක කරන්න වෙන එක. පැය 8 පැන්නහ ම ආපහු කැක්කුම එනවා.
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Kohomath doctorsla oka karanne ne. Corona wlata baye. Dath kibula unath den petta palata enne nette uuth dannawa mekata awoth oya wage case set wenawa kiyala. E nisa maga arala innawa.

    My suggestion ayurweda doc kenek hoyala goda behethak karana eka thamai me welawe

    Ow බං. යාලුවෙක් අදුරන dental doctor කෙනෙක් ඕකම කිව. කට්ටියට letter එකක් ආවලු dental වහන්න කියලා.
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    මචං wife ගෙ ඉස්සරහ දතක් රිදෙනව. මෙකට hospital එකෙන් බෙහෙත් දුන්නට අඩුවක් නෑ. මේ Corona case එක හින්දා දත් ගලවන්න බෑ ලු. Doctor බෙහෙත් වාගයක් දුන්නා. ඒත් අඩුවක් නෑ.

    මෙක මැරිච්ච දතක් බං.

    මොකක් හරි සහනයක් ගන්න බෙහෙත් මොනවද?

    Doctor මේ බෙහෙත් දුන්නා අඩුවක් නෑ. 😭😭
    augmentin 625mg
    flagyl 200mg
    cataflam 50 mg
    panadeine
    famotidine


    meka antibiotic ekakne ban :nerd::nerd::dull:
     

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,482
    3,169
    113
    斯里蘭卡
    කරබු නැටි ටිකක් ..ලුනු කුඩු ටිකක් මික්ස් කරලා..(හොඩට පව්ඩර් වෙන්න) දතට තියන්න. අනිවා හරියන්න ඔනා...හැබැය් පව්ඩර් වෙන්න ඔනා..



    ඩෙකන් ටැබ්ලට් එක දිල බලන්න.


    මල පනිනවා වැඩී දත් කැක්කුම අවාම...සමහරුන් ට...මට නම් එපා වෙනවා...


    ow ban sira mama eka parama 3k gelewwa kedichcha dekakui eka hakke dathakui den thawa ekak redeegena enawa :frown:
     

    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    [මේකේ හිටපු අර දත් ගලවන පොන්නයා දැන් පේන්න නෑ./SIZE]
     

    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    Ow බං. යාලුවෙක් අදුරන dental doctor කෙනෙක් ඕකම කිව. කට්ටියට letter එකක් ආවලු dental වහන්න කියලා.

    Unta kohomath risk eka wediy. Kate kela mune gewunoth ehemanbaduma thama.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,746
    113
    මචං wife ගෙ ඉස්සරහ දතක් රිදෙනව. මෙකට hospital එකෙන් බෙහෙත් දුන්නට අඩුවක් නෑ. මේ Corona case එක හින්දා දත් ගලවන්න බෑ ලු. Doctor බෙහෙත් වාගයක් දුන්නා. ඒත් අඩුවක් නෑ.

    මෙක මැරිච්ච දතක් බං.

    මොකක් හරි සහනයක් ගන්න බෙහෙත් මොනවද?

    Doctor මේ බෙහෙත් දුන්නා අඩුවක් නෑ. 😭😭
    augmentin 625mg
    flagyl 200mg
    cataflam 50 mg
    panadeine
    famotidine

    lunu wathuren hodanna kiyapan, aye mas malu wage dewal kanne nethuwa hitapan. ewa dath kuhara assata gihilla wede chaterma ma wenawa. sudulunu bikak dekakta palala widuru maha udin tiyala kata wahagena inna kiyapan