Topic එකක් හිතාගන්න බෑ....

ZurieL

Member
Feb 8, 2010
2,053
273
0
in a dark cell
tikak therum ganna amarui...
mata hithune piwituru premaya ahimiwa giya keneku hithe duka thunee karaganna kadulata sameepa wenawa wage hageemak.

mama harida danne naa.
tawath liyanna oyata jaya pathanawa saho
 
Chathura141

Member
Jun 23, 2008
885
86
0
49
අවිස්සාවේල්ල
සම්, මස්, ලේ ඉල්ලන ප්‍රේමය ප්‍රේමයක් නොවෙයි. එහෙත් පරමාදර්ශී පෙම්වතෙක් පෙම් කරන්නේ ශරීරයට නොවෙයි පුද්ගලයාටයි.. එවන් පෙම්වතෙකුට වුවත් කඳුලු හිමි වෙන්න පුළුවන්නේ... එවැනි කතාවක් මේ නිර්මාණයෙන් කියවෙනවා කියලයි මට හිතෙන්නේ... නියමයි....
 
Meeeharaka

Member
Mar 5, 2009
1,322
154
0
Piliyandala

මෙහි අරුත අපැහැදිලිනම් අයියන්ඩි මම කියගන්න දඟලපු දේ ලස්සනට කියලා.
ජය
!!!:yes:
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
අද සමාජයේ බහුතරයක් දකින්න හා විඳින්න ලැබෙන මුදලට විකුනන ෆැන්ටසි ප්‍රේමයත් ඇස් අගින් හෙලා ගන්නට බැරි තරමේ කඳූලක තැවරුන පිවිතුරු ප්‍රේමයත් අතර සංඝට්ටනය මල්ලියා මේ නිර්මානයෙන් අදහස ව්‍යංගර්ථයේ හකුලුවා අප වෙත බෙදා දුන්නා කියලයි මට හිතෙන්නේ..

වැරදි නම් කියන්න..

අපූරුයි කවදත් මං දෙන සහතිකය අදත් මෙලෙස නොබියව පුදන්න මං කැමතියි..මල්ලියා තමයි අප අතර ඉදිරියෙන්ම ඉන්නා නිර්මානශීලී නිර්මානකරුවා...

මල්ලියට ජය...
 
*~*Kaushi*~*

Member
Nov 4, 2009
615
50
0
~ නුගේගොඩ ~
මස් පිණිස පමණක්ම ප්රේතමය ඇති කරන අබුද්දස්ස කාළෙ
පිවිතුරු හිතැත්තෙකුගේ නෙත් කොනේ තටමන කදුළටත් තියනවා ලොකු වටිනවාකමක්
අපූරුයි සහෝ
 
mdee

Member
Jun 27, 2009
1,810
99
0
Small Planet
පිවිතුරු සෙනෙහස වෙනුවෙන් උපන් කඳුළ පිටවෙන්න නොදී හිරකර ගන්නම්...
විදියටයි මට හිතුනේ...

ගැඹුරු අදහසක්, අපූරු පසුබිම. ජය!

Mindada hee sara..

Well-known member
  • Dec 1, 2009
    2,746
    538
    113
    මහරගම
    දැන් මචන් අපේ හුඟක් කෙල්ලෝ කොල්ලෝ කරන්නෙ love නෙවෙයි sex. උඹ ඒක ලස්සනට කැටි කරලා කියලා.. පට්ට...
     
    chandi_mendis

    Member
    Jan 5, 2010
    407
    44
    0
    64
    Borlesgamuwa.
    පිවිතුරු ෙප්‍රමයකදී නෙතට නැෙගන කදුලකට අගුලුලන්න හැකිද? රාගයෙන් තොරචු ෙප්‍රමයක් නෙතෙ සිර කිරීමක්. හරිම සුන්දරයි.
     
    Meeeharaka

    Member
    Mar 5, 2009
    1,322
    154
    0
    Piliyandala
    අද සමාජයේ බහුතරයක් දකින්න හා විඳින්න ලැබෙන මුදලට විකුනන ෆැන්ටසි ප්‍රේමයත් ඇස් අගින් හෙලා ගන්නට බැරි තරමේ කඳූලක තැවරුන පිවිතුරු ප්‍රේමයත් අතර සංඝට්ටනය මල්ලියා මේ නිර්මානයෙන් අදහස ව්‍යංගර්ථයේ හකුලුවා අප වෙත බෙදා දුන්නා කියලයි මට හිතෙන්නේ..

    වැරදි නම් කියන්න..

    අපූරුයි කවදත් මං දෙන සහතිකය අදත් මෙලෙස නොබියව පුදන්න මං කැමතියි..මල්ලියා තමයි අප අතර ඉදිරියෙන්ම ඉන්නා නිර්මානශීලී නිර්මානකරුවා...

    මල්ලියට ජය...

    ස්තූති වේවා රොන් අයියන්ඩි
    පැදි පෙළට ඔබ දුන්නු අර්තකථනය මනරම්
    :yes:
     
    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    හරි අමාරුයි බන් තේරුම් ගන්න . හැබැයි හ්ම්ම් , වාසි තකා නොකල සැබෑ වූ ප්‍රේමයක් අහිමි වූ බවක්.. අනේ මන්ද බන්