කියල පොස්ස්ට් හෑලි ලියන උන්ම ඇයි බන් ඔය කියන ටොපික් වලට හෑලි ලියන්නෙත්. මට ඕක හෙන ප්රශ්නෙ. උන් හොදටම දන්නව උන් එන්ගේජ් වෙන්නෙ නැත්තන් ඒව වයිරල් වෙන්නෙ නෑ කියලත්. ඒ කරල ආයෙ උන්ම කියනව මාර්තුකා 52න් තමා ලන්කාව රන් වෙන්නෙ කියල
Political agendas බං. හැලී ලියනවට ගාණක් දෙනව.කියල පොස්ස්ට් හෑලි ලියන උන්ම ඇයි බන් ඔය කියන ටොපික් වලට හෑලි ලියන්නෙත්. මට ඕක හෙන ප්රශ්නෙ. උන් හොදටම දන්නව උන් එන්ගේජ් වෙන්නෙ නැත්තන් ඒව වයිරල් වෙන්නෙ නෑ කියලත්. ඒ කරල ආයෙ උන්ම කියනව මාර්තුකා 52න් තමා ලන්කාව රන් වෙන්නෙ කියල
එහෙම නන් සීන් එකක් තියෙනව මටත් නෝට් උනා. ජෙරමගෙ කේස් එක එහෙම මොකෙක්වත් ගනන් ගත්තෙ නැති වෙලාවෙ ආයේ උන්ම තමා ඇදල ගත්තෙ.Political agendas බං. හැලී ලියනවට ගාණක් දෙනව.
හැම topic එකම එහෙම තමයි. Scrip එක ඉඳලා ගොඩක් ඒවා එයාලගෙ. Screen play කරන්නෙත් එයාලා, report කරන්නෙත් එයාලා. ඔන්න ඕකයි තත්වය. ළිං මැඩියන් ඕවා තේරෙන්නේ නැහැ. News කියලා බලන්නේ propaganda උන් දන්නෙ නැහැ.එහෙම නන් සීන් එකක් තියෙනව මටත් නෝට් උනා. ජෙරමගෙ කේස් එක එහෙම මොකෙක්වත් ගනන් ගත්තෙ නැති වෙලාවෙ ආයේ උන්ම තමා ඇදල ගත්තෙ.
Explain more. ඒත් තේරුනේ නෑ
සතියකට එක ටොපික් එක ගානේ වයිරල් කරාම රටේ ප්රශ්න අමතක වෙනවනේ බන් සිංහලුන්ටExplain more. ඒත් තේරුනේ නෑ