topic 52න් ලන්කාව රන් කරනව

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,373
    100,263
    113
    කියල පොස්ස්ට් හෑලි ලියන උන්ම ඇයි බන් ඔය කියන ටොපික් වලට හෑලි ලියන්නෙත්. මට ඕක හෙන ප්‍රශ්නෙ. උන් හොදටම දන්නව උන් එන්ගේජ් වෙන්නෙ නැත්තන් ඒව වයිරල් වෙන්නෙ නෑ කියලත්. ඒ කරල ආයෙ උන්ම කියනව මාර්තුකා 52න් තමා ලන්කාව රන් වෙන්නෙ කියල
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958

    Political agendas බං. හැලී ලියනවට ගාණක් දෙනව.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    හෑලි ලියන එක යක්ක ජාන වලින්මද කොහෙද එන්නෙ
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,373
    100,263
    113
    Political agendas බං. හැලී ලියනවට ගාණක් දෙනව.
    එහෙම නන් සීන් එකක් තියෙනව මටත් නෝට් උනා. ජෙරමගෙ කේස් එක එහෙම මොකෙක්වත් ගනන් ගත්තෙ නැති වෙලාවෙ ආයේ උන්ම තමා ඇදල ගත්තෙ.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    mama nam meke thread unath godak ewwa ignore karanawa ban.

    oya eka ekaage reddawala hoya hoya iddi dannema nathuwa kale gihin.
     
    • Like
    Reactions: MihiCherub

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Topic 52? What? මොන මගුලක්ද ඒ කියන්නේ
     
    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    එහෙම නන් සීන් එකක් තියෙනව මටත් නෝට් උනා. ජෙරමගෙ කේස් එක එහෙම මොකෙක්වත් ගනන් ගත්තෙ නැති වෙලාවෙ ආයේ උන්ම තමා ඇදල ගත්තෙ.
    හැම topic එකම එහෙම තමයි. Scrip එක ඉඳලා ගොඩක් ඒවා එයාලගෙ. Screen play කරන්නෙත් එයාලා, report කරන්නෙත් එයාලා. ඔන්න ඕකයි තත්වය. ළිං මැඩියන් ඕවා තේරෙන්නේ නැහැ. News කියලා බලන්නේ propaganda උන් දන්නෙ නැහැ.
     
    Any.key

    Well-known member
  • Jul 13, 2017
    10,526
    12,938
    113
    Explain more. ඒත් තේරුනේ නෑ
    සතියකට එක ටොපික් එක ගානේ වයිරල් කරාම රටේ ප්‍රශ්න අමතක වෙනවනේ බන් සිංහලුන්ට
    364639424_6228138527283987_3897977699677114854_n.jpg
     
    Last edited:
    • Haha
    Reactions: kinkon

    techhelpme

    Well-known member
  • Mar 20, 2019
    2,554
    3,214
    113
    ටොපික් හදන උන් කරන්නෙත් කොන්ත්‍රාත් එකක්.
    ඒවාට බනින උන් කරන්නෙත් කොන්ත්‍රාත් එකක්.

    මෝඩ සිංහලු ඒවාට කමෙන්ට් දදා ශෙයා කරනවා.