Topjob.lk - UserScript

DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    Topjob.lk සයිට් එකට නිතර යන එන අයට පොඩි script එකක් හැදුවා. මේක හදාගත්තේ නම් මගේ පාවිච්චියට. දැනට මේ සයිට් එකේ තියන සමහර දේවල් නිසා (Ex: Right-click block) සයිට් එකේ browsing කරනකොට එපා වෙනවා.
    මේ වගේ දේවල් මගහරින්න තමයි script එක හැදුවේ. කැමති අය ඉන්නවනම් දාගන්න.

    දැනට මේකෙන්...
    * Right-click එක enable කරනවා.
    * Job view කරනකොට සාමාන්‍ය විදියට tab කීපයක් එකපාර open කරන්න පුළුවන්. හැම page එකක්ම එක tab එකේ open වෙන්නේ නැහැ.
    * Page එක scrollbar එකකට විතරක් සිමා කරනවා.

    Script එක run කරන්න නම් Tampermonkey වගේ Userscript manager එකක් ඕන. Browser එකට Userscript manager extension එකක් install කරලා script එක install කරගන්න තියෙන්නේ.
    ලොකු දෙයක් නැහැ. Userscript manager extension එක install කරලා Script link එක click කරන්න. එතකොට script එක install කරගන්න අහනවා.

    Tampermonkey: Google Chrome, Firefox, Opera, Microsoft Edge, Safari

    Script: https://raw.githubusercontent.com/dimuththarindu/UserScripts/master/TopJob/Project/TopJob.user.js

    කැමති අය source code එක අරගෙන තමන් කැමති විදියට හදාගන්න.
    Source Code: https://github.com/dimuththarindu/UserScripts

    වෙනත් Scripts: SLT Usage Script
     

    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif