Toplollek - ගල් අඟුරු බාල ද?

හෙනයා

Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    ගල් අඟුරු බාලයි කියන්න තියෙන එකම හේතුව generation අඩු එක.

    ටෙන්ඩර් එකේවත් ඇග්රිමන්ට් එකේවත් ගල් අඟුරු හොඳද නරකද කියල බලන්න generation බලනවා කියල එකඟ වෙලා නෑ. ලැබ් ටෙස්ට් විතරයි

    ගල් අඟුරු බාල ද?

    ගල් අඟුරු බාල ද?






    Hi @topkollek

    Tom Hanks Hello GIF
     

    cstasy

    Well-known member
  • Aug 31, 2022
    2,637
    1
    5,959
    113
    ගේන්න කලින් පච කොටාට කාල බලල හොදද බලන්න ගල් අගුරු කැල්ලක් DHL එකේ එවුවනන්,

    ඕය ප්‍රශ්ණෙ වෙන්නෙ නැ.
     
    • Haha
    Reactions: Inigo Montoya

    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,878
    17,091
    113
    Kottawa
    sri lanka film GIF by Viber


    බොලා කවුරු හරි ලියල දෙන දෙයක් ඔහේ මෙතන අතාරිනවා. ප්‍රශ්නයක් ඇහුවම උත්තර නෑ අදටත්
    කවුරුහරි නෙමෙයි යකෝ ගල් අගුරු බාලයි කියල පිලිගත්තේ.. උබල කඩේ යන ජනාධිතියා 🤣🤣🤣 බලපං ලොක්ක මොනද් කියල තියෙන්නේ කියලා
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,279
    36,381
    113
    කෑගල්ල
    දැන් උබලට තේරෙනවා නේද erozen කියන්නේ අන්තිමම එකා නෙමේ කියලා එතනින් එහාට තව ගොඩක් ගියපු උන් ඉන්නවා, ඉස්සරහට ඊටත් වඩා ඉස්සරහට යන උන් ඉන්නවා.. :lol: :lol:
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,556
    72,762
    113
    මාලඹේ
    sri lanka film GIF by Viber


    බොලා කවුරු හරි ලියල දෙන දෙයක් ඔහේ මෙතන අතාරිනවා. ප්‍රශ්නයක් ඇහුවම උත්තර නෑ අදටත්
    උත්තරේ අනුර දිලා තියෙනවා විඩියෝ එක බලපන්😂😂
     
    • Haha
    Reactions: Tonto

    raman2

    Well-known member
  • Feb 16, 2009
    9,958
    12,032
    113
    tender eke amathiya or ministry eke un salli gahalada kiyalai hoyanna ona..
    company eken kiwwa wagema aya kara gannath ona.. unta payment nawaththapu eka hondai.
     

    Similar threads