අදහස වැරදි නැහැ...............
හැබැයි දැන් ඒකත් එක උපක්රමයක් වෙලා..........
මුලදි ලස්සන අදහස් කියාගෙන එනවා...........
අපිත් ඔව් අනේ කියලා අනුමත කරනවා...........
පස්සේ පොර ටෝක්ස් දෙනවා දැක්කනේ උඹලගේ උංම ඔව් කියනවා කියලා...............
මේ ලඟදි වුන හොඳ සිද්දියක්..........
අනික තමා සහෝදරයා ගොළු කෙනෙක් එක්ක කතා කරන්න ඕන විදිහක් තියෙනවා...........
අන්ධ කෙනෙක් කියවලා තේරුම් ගන්න විදිහක් තියෙනවා............
ඒ වගේ තමා එක එකඅයට තේරුම් යන විදිහ වෙනස්නේ..............






Opz
kage wunath daruwekne