Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
මේකේ admin mod ලා ඉන්නේ ඒකට

එතකොට උඹ වගේ උන් ? :oo: උඹ වගේ උන් මොන එහෙකටද බන් මේ ලෝකේ ඉන්නේ මේ උඔට මෙහේ තියෙන පිළිගැනීම ඔය රෙප් කොටු තොගෙන් පේනවා බොල ලැජ්ජ නැතුව උඹ ඔය වැඩේ නවත්තලා පලයන් යන්න එනවා මෙතන ටොපාගේ වීරයා වෙන්න
 
Last edited:
Oct 27, 2010
1,996
200
0
Colombo 7
එහෙම බෑ සුනිමල් අයියේ...
ටොපාව එලකිරි එකෙන් පන්නලම දාන්න ඕනී :cool:

එයාව මෙහෙම එලෙව්වුවා කියලා මේක විසදෙන්නේ නැහැ එයා තව එකකින් ඇවිත් තරහට මොනවා හරි කරයි
එක නිසා අපි මේක හොදින් කතා කරලා එයට සත්‍ය අවබෝධ කරලා දීලා සාමකාමිව විසදා ගමු
උබල මේකේ බලු බැනුම් බනිනකොට එයා එන එකක් නැහැ මේක හොදින් විසදා ගන්නවත්
එක නිසා දැන් මේක ඇති
 
Oct 27, 2010
1,996
200
0
Colombo 7
හෙට එලිවෙනකොටවත් ඔය තරහා නැති කරගෙන සාමකාමිව මේක විසදාගන්න බලන්න
සුභ රාත්‍රියක් හැමෝටම
 

srtyker

Member
Sep 22, 2010
32
5
0
අඩෝ අඩෝ මේ... මර්වින් අයියාව කොපි කරන්නෙපා හරි... :lol: :lol: :lol:

මර්වින් සුනිමල් එකම ජතියෙ අම්බරුවො බන්. කුබුරෙ හාන්න තමයි හරි යන්නෙ.
 

Rovin

Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එයාව මෙහෙම එලෙව්වුවා කියලා මේක විසදෙන්නේ නැහැ එයා තව එකකින් ඇවිත් තරහට මොනවා හරි කරයි
    එක නිසා අපි මේක හොදින් කතා කරලා එයට සත්‍ය අවබෝධ කරලා දීලා සාමකාමිව විසදා ගමු
    උබල මේකේ බලු බැනුම් බනිනකොට එයා එන එකක් නැහැ මේක හොදින් විසදා ගන්නවත්
    එක නිසා දැන් මේක ඇති
    ඒ ගෑනි එනවා ... රෑ 12න් පස්සෙ :P