Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .
එයාව මෙහෙම එලෙව්වුවා කියලා මේක විසදෙන්නේ නැහැ එයා තව එකකින් ඇවිත් තරහට මොනවා හරි කරයි
එක නිසා අපි මේක හොදින් කතා කරලා එයට සත්‍ය අවබෝධ කරලා දීලා සාමකාමිව විසදා ගමු
උබල මේකේ බලු බැනුම් බනිනකොට එයා එන එකක් නැහැ මේක හොදින් විසදා ගන්නවත්
එක නිසා දැන් මේක ඇති

උඹ ඔය කියන විදිහට අපි බැලුවා බන් ඒක හරියන්නේ නෑ :no: උඹ වගේ එකෙක් වෙනුවෙන් ද ආයිත් ට්‍රයි කරලා බලන්න කියන්නේ මේ මෙතඩ් එක උඹත් මිනිහෙක්ද බන් උඹත් මිනිහෙක්ද
 

Kumara456

Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි ශනිකය එද්දි අපේ චන්ඩ් පොනිමල් අයිය පස්ස ගහල ෂේප් එකේ මාරැ වෙන්නෙ?? මොකක් හරි අවුලක්ද?
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    අහ්හ් උඹත් ආවද . මට ආරංචියි උඹ කරපු අලුගුත්තේරු වැඩක් :dull:

    නොදැන පොඩි කමට කරපු අත් වැරැද්දක් නෙවැ.. අමතක කරලා දාමු..:yes::yes:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    නොදැන පොඩි කමට කරපු අත් වැරැද්දක් නෙවැ.. අමතක කරලා දාමු..:yes::yes:

    එහෙනං ටොපොලොජි කරපු එකත් අමතක කරමුද?
    ඒ වගේ දෙයක් අත් වැරද්දක් විදියට ගන්න බෑ :no:
     
    මගේ මගේ ඩෝ :growl::growl::growl:

    මේ ඕයි ඕයි ඒක නෙවේ මේක බලනවකො ඕයි !!!

    picture.php


    :shocked::shocked::shocked:
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    එහෙනං ටොපොලොජි කරපු එකත් අමතක කරමුද?
    ඒ වගේ දෙයක් අත් වැරද්දක් විදියට ගන්න බෑ :no:

    ශනිකය සොරි කිව්ව. වැරැද්ද පිළිගත්ත..
    අනිත් එක ඒක ශනිකකේන්තිය උගේ නමටම ගැලපෙන විදිහට..ටොපා එහෙම නෙමෙයිනෙ. ඒක ප්ලෑන් කරල වැඩේ දෙන්නෙ බන්..
     
    View Poll Results: මොකද කියන්නේ?
    This poll will close on 05-21-2011 at 10:20 PM
    අපිට එපා බෑන් කරමු 131 49.62%
    අපිට ඕනේ. 36 13.64%
    මට වැඩක් නැහැ ඔය ගැන. 60 22.73%
    :dull: ..................37 14.02%​


    ෆේක්වලින් හොදට ගේම යනවා ඇති නේද ටොපෝ අනේද කියන්නේ ඇඩ්මින් හොරාගෙ අම්මගෙන් පේන අහන ජාතියෙ බූරුවෙක් නෙවෙයි ඕයි :lol:
     

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ඇයි ශනිකය එද්දි අපේ චන්ඩ් පොනිමල් අයිය පස්ස ගහල ෂේප් එකේ මාරැ වෙන්නෙ?? මොකක් හරි අවුලක්ද?
    දන්නව එකෙන්ම කැපෙන්න වෙනව කියල....අඩේ කෑම කඩේට වඩා මේකෙ සෙනග ඉන්නවනෙ