Topology ව පන්නමු??

මොකද කියන්නේ?

  • අපිට එපා බෑන් කරමු

    Votes: 154 48.9%
  • අපිට ඕනේ.

    Votes: 44 14.0%
  • මට වැඩක් නැහැ ඔය ගැන.

    Votes: 75 23.8%
  • :dull: ..................

    Votes: 42 13.3%

  • Total voters
    315
  • Poll closed .

ShanikDJs

Member
Jan 14, 2009
8,505
221
0
ඇමරිකාවේ

ශනිකය සොරි කිව්ව. වැරැද්ද පිළිගත්ත..
අනිත් එක ඒක ශනිකකේන්තිය උගේ නමටම ගැලපෙන විදිහට..ටොපා එහෙම නෙමෙයිනෙ. ඒක ප්ලෑන් කරල වැඩේ දෙන්නෙ බන්..
සමහර බල්ලො ආගම් වලටත් කැ* කතා කියන්නෙ:yes::yes::(:(
 
dj ice cold

Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    :growl::growl::growl:warenko FB online:growl::growl::growl:

    ඇයි මෙතන කියපන් :nerd: මමත් උඹට මූනටනේ කතාකරේ :confused:

    ශනිකය සොරි කිව්ව. වැරැද්ද පිළිගත්ත..
    අනිත් එක ඒක ශනිකකේන්තිය උගේ නමටම ගැලපෙන විදිහට..ටොපා එහෙම නෙමෙයිනෙ. ඒක ප්ලෑන් කරල වැඩේ දෙන්නෙ බන්..

    එතකොට ටොපොලොජිත් සොරි කීවොත් හරිද? :confused:
    ටොපොලොජිත් කේන්තියට කිව්වනම් මොකද වෙන්නේ? :confused:
    කියපු දේ කියල ඉවරයිනේ කේන්තියට ඔහොම දේවල් කියන්නේ නෑනෙ :no:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    reputation_neg.gif
    Topology ව පන්නමු?? 05-20-2011 10:47 PM kari ballo...tho beepan thoge hujja

    මෙන්න මේ පො*** ඒකගේ පුරැද්ද මටත් උගන්නන්න යනවා..නරක සොරා.. නරක වචනත් කියනවා. :lol::lol::lol:
     
    • Like
    Reactions: dj ice cold

    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    ශනියා මොකද මේ දවස් ටිකේ හිටියේ නැත්තේ?
    නෑ බන් පොඩි සීන් එකක් :love:කෙල්ලෙක්:love: එක්ක:(:(..මූඩ් එකට කෙල වුනා එකයි නැත්තන් එකෙන්ම 24 අවර්ස් එලකිරි ඔන්ලයින් නෙ:yes::yes:
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    එතකොට ටොපොලොජිත් සොරි කීවොත් හරිද? :confused:
    ටොපොලොජිත් කේන්තියට කිව්වනම් මොකද වෙන්නේ? :confused:
    කියපු දේ කියල ඉවරයිනේ කේන්තියට ඔහොම දේවල් කියන්නේ නෑනෙ :no:

    උබත් එක්ක මොනාද තව කතා:confused::confused:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    නෑ බන් පොඩි සීන් එකක් :love:කෙල්ලෙක්:love: එක්ක:(:(..මූඩ් එකට කෙල වුනා එකයි නැත්තන් එකෙන්ම 24 අවර්ස් එලකිරි ඔන්ලයින් නෙ:yes::yes:
    ඉතින් මට කියන්න එපැයි බං
    මං සපෝට් එකක් දෙනවනේ
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    එතකොට ටොපොලොජිත් සොරි කීවොත් හරිද? :confused:
    ටොපොලොජිත් කේන්තියට කිව්වනම් මොකද වෙන්නේ? :confused:
    කියපු දේ කියල ඉවරයිනේ කේන්තියට ඔහොම දේවල් කියන්නේ නෑනෙ :no:
    කූලාට මොකෝ වෙලා තියෙන්නෙ :eek::eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    ඇයි මෙතන කියපන් :nerd: මමත් උඹට මූනටනේ කතාකරේ :confused:

    එතකොට ටොපොලොජිත් සොරි කීවොත් හරිද? :confused:
    ටොපොලොජිත් කේන්තියට කිව්වනම් මොකද වෙන්නේ? :confused:
    කියපු දේ කියල ඉවරයිනේ කේන්තියට ඔහොම දේවල් කියන්නේ නෑනෙ :no:

    හරි බන්. වැරැද්ද කරල ඉවරයි.සමාවත් ගත්ත. ක්ෂණික කෝපයයි. සැලසුම්ගත කුමන්ත්‍රණයි අතර ලොකු වෙනසක් තියෙනව.. අපිටත් අප්සට් වුනා.ඒත් පස්සේ අපි කිව්ව දේ ශනිකය පිළිගත්ත..
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    හරි බන්. වැරැද්ද කරල ඉවරයි.සමාවත් ගත්ත. ක්ෂණික කෝපයයි. සැලසුම්ගත කුමන්ත්‍රණයි අතර ලොකු වෙනසක් තියෙනව.. අපිටත් අප්සට් වුනා.ඒත් පස්සේ අපි කිව්ව දේ ශනිකය පිළිගත්ත..

    එහෙනං මම දැන් ක්ෂණික කෝපෙට මෙතන කුණුහරප කියල ආගමට බැනල සමාව ගන්නද?
    එතකොට හරිද ? මොනාද බං ඔහොම කතාවක් කියපු එකෙක් එක්ක මෙතන හොඳට කතා කර කර තව එකෙක්ට බනිනවා.