TOR - ටූල්ස් නැතුව බ්ලොක් කල සයිට් බලන්න. Dark Web වෙත &#3

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    1) අපි පාවිච්චි කරන පී.සී එකෙන් කොහෙ ගියත් ප්‍රශ්ණ. ටෝර් වගේ ඒවලින් කරන්නේ ඒ ප්‍රශ්ණ සෑහෙන්ට අඩු කරලා දෙන එක. මොකද සර්වර්ස් 4කින් විතර ඩේටා පිල්ටර් වෙලා එන නිසා. ඩාර්ක් උනත් නිකන් උනත් ඉන්ටර්නෙට් එකේ සම්පූර්ණ ආරක්ෂාවක් කියලා දෙයක් තියනවා කියලා මම හිතන්නේ නෑ.

    2) Virtual machine මැශින් එකකින් ගියත් යූස් කරන්නේ එකම IP එක නේද? කොහොමද ඒකෙන් වැඩි ආරක්ෂාවක් එන්නේ?

    3) මම දන්න ක්‍රම තමයි ඉතික් Tor, Hotspot shield, වගේ ඒවා යූස් කරන එක. Tor තමා බෙස්ට්ම එක මන් දන්න තරමින්. සමහර විට වෙන ක්‍රම ඇති. මම අහලා තියනවා, ලොකු වෙබ් සයිට් එකක් හැක් කරනවා එහෙම නම්, තත්පර 30කට වඩා ගන්න එපා කියලා. මොකද උන් IP ට්‍රේස් කරන්න ඉඩ තියෙන නිසා.

    2.මැල්වෙයා වයිරස් ගැන ඔය කියනවා ඇත්තේ.

    3.VPN + Tor is best .but slowest
     
    • Like
    Reactions: Dishta Didin

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411

    Thanks දෙන්නටම...
    11.gif
     
    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    ඩාර්ක් වෙබ් වල අලුතින් එන චිත්‍රපටි 18 + නෙමේ හොදද / එහෙම ඉක්මනට දානවාද බන් ip ටොරන්ට් වාගේ එහෙම දාන සයිට් මොනවාද ඩාර්ක් වෙබ් වල
     
    Dark_Night_of_the_Soul

    Well-known member
  • Nov 24, 2013
    1,048
    876
    113
    සොහොන;19923290 said:
    ඩාර්ක් වෙබ් වල අලුතින් එන චිත්‍රපටි 18 + නෙමේ හොදද / එහෙම ඉක්මනට දානවාද බන් ip ටොරන්ට් වාගේ එහෙම දාන සයිට් මොනවාද ඩාර්ක් වෙබ් වල

    PirateBay on Dark web: http://uj3wazyk5u4hnvtk.onion.link/torrent/11686899/Half-Life_2_3in1__Multilanguage_(No-Steam)

    The front page search is not functional. You can search torrents using the search box through above link.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    ඔච්චර දත කට පූට්ටු කරගෙන මොනවද බං ඔකේ බලන්න තියෙන්නේ? :baffled: