1) අපි පාවිච්චි කරන පී.සී එකෙන් කොහෙ ගියත් ප්රශ්ණ. ටෝර් වගේ ඒවලින් කරන්නේ ඒ ප්රශ්ණ සෑහෙන්ට අඩු කරලා දෙන එක. මොකද සර්වර්ස් 4කින් විතර ඩේටා පිල්ටර් වෙලා එන නිසා. ඩාර්ක් උනත් නිකන් උනත් ඉන්ටර්නෙට් එකේ සම්පූර්ණ ආරක්ෂාවක් කියලා දෙයක් තියනවා කියලා මම හිතන්නේ නෑ.
2) Virtual machine මැශින් එකකින් ගියත් යූස් කරන්නේ එකම IP එක නේද? කොහොමද ඒකෙන් වැඩි ආරක්ෂාවක් එන්නේ?
3) මම දන්න ක්රම තමයි ඉතික් Tor, Hotspot shield, වගේ ඒවා යූස් කරන එක. Tor තමා බෙස්ට්ම එක මන් දන්න තරමින්. සමහර විට වෙන ක්රම ඇති. මම අහලා තියනවා, ලොකු වෙබ් සයිට් එකක් හැක් කරනවා එහෙම නම්, තත්පර 30කට වඩා ගන්න එපා කියලා. මොකද උන් IP ට්රේස් කරන්න ඉඩ තියෙන නිසා.
2.මැල්වෙයා වයිරස් ගැන ඔය කියනවා ඇත්තේ.
3.VPN + Tor is best .but slowest



