Torch Browser

Randir

Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Online video download කරන්න ලේසිම විදිය තමයි මේ ක්‍රමය. කරන්න තියෙන්නේ පහල තියෙන ලින්ක් එකෙන් Torch Browser එක download කරලා install කරන්න විතරයි. මේ Browser එක ටිකක් google chrome වගේ. හැබැයි google chrome තරම් resources use කරන්නේ නැ.

    ඕනෙම video page එකකට ගිහින් video එක play වෙනකොට උඩ තියෙන video button එක ක්ලික් කරාම download වෙනවා. මෙන්න ලින්ක් එක.

    http://www.torchbrowser.com/
     
    • Like
    Reactions: Mr.Truth and LalaJ

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    wenna ati bn. danne na. samahara wita google eke nevei wenna ati. habai google chrome wagema tamai.