Torch ekak

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    45,489
    1
    99,635
    113
    33
    Kalutara
    රුපියල් 450ට ටෝච් එකක් තියෙනවා පට්ටම එළියයි. පැත්තෙන් එමර්ජන්සි ලෑම්ප් එක වගේ පත්තු කරලා හිටවලා තියන්නත් පුළුවන්, සුදු පාටයි කවරේ. ලංකාවේ හදන එකක්ද මන්දා.
     
    • Like
    Reactions: Cenon

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    රුපියල් 450ට ටෝච් එකක් තියෙනවා පට්ටම එළියයි. පැත්තෙන් එමර්ජන්සි ලෑම්ප් එක වගේ පත්තු කරලා හිටවලා තියන්නත් පුළුවන්, සුදු පාටයි කවරේ. ලංකාවේ හදන එකක්ද මන්දා.
    namak wat dahanko.. ohoma kiwwata kohe hoyannada
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,642
    4,647
    113
    namak wat dahanko.. ohoma kiwwata kohe hoyannada
    උගේ නම කියල තමයි කඩෙන් ඉල්ලන්න වෙන්නේ ... හැබැයි උ දැකල තියෙන්නෙත් මීට අවුරුදු 2කට කලින් ලු. තව ටිකකින් කියයිද දන්නේ නෑ උ ඒක දැක්කේ රෑ හීනෙන් කියල !! :lol: :lol: :lol:
     
    • Haha
    Reactions: manjulabw

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,098
    2,193
    113
    උගේ නම කියල තමයි කඩෙන් ඉල්ලන්න වෙන්නේ ... හැබැයි උ දැකල තියෙන්නෙත් මීට අවුරුදු 2කට කලින් ලු. තව ටිකකින් කියයිද දන්නේ නෑ උ ඒක දැක්කේ රෑ හීනෙන් කියල !! :lol: :lol: :lol:
    :-)
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,888
    10,486
    113
    In the eyes of my girl
    CREE LED එකක් තියෙන ටෝච් ගනින්
    පට්ටම එළියයි
    මම අවුරුදු ගානකට කලින් ගෙන්නන් තියන් ඉන්නේ එකක් ක්‍රි බල්බ් 3 තියෙන එකක්
    වලියකට උනත් එකෙන් එකක් ගැහුවොත් මැරෙනවා
    අත උඩින් ඇල්ලුවම රත් වෙනවා
    12000 වගේ උනා
     
    New Kid

    Well-known member
  • Sep 28, 2020
    388
    540
    93
    LED 2ක් තියෙන රබර් EVEREADY torch එකක් තිබුන Arpico එකේ. ඒකත් හොඳයි. කාලයක් පාවිච්චි කරන්න පුළුවන්.
     
    Last edited: