torch gatta un

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    Fast-Track-FT-3700-Torch-Black-1.png

    මචන් උබල ඔනලයින් ගත්ත හොද ටෝච් මොනාද? මම නම් යුස් කරල තියෙන්නෙ ෆාස්ට් ට්‍රැක් කියල බ්‍රෑන්ඩ් එකක් එකම අවුල මෙකේ බැට්‍රි එක ගන්න නැහැ.
     
    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,644
    4,650
    113
    මචන් උබල ඔනලයින් ගත්ත හොද ටෝච් මොනාද? මම නම් යුස් කරල තියෙන්නෙ ෆාස්ට් ට්‍රැක් කියල බ්‍රෑන්ඩ් එකක් එකම අවුල මෙකේ බැට්‍රි එක ගන්න නැහැ.
    :lol::lol: එල මචන්. ඒක ලොකුවට හිතන්න එපා. බැටරිය බැස්සම ටෝර්ච් එකෙන් ගහල බල්ලෝ/ වදුරෝ / රිලව් එලවන්න පාවිච්චි කරන්න පුළුවන්.
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,943
    8,178
    113
    Chilaw
    Fast-Track-FT-3700-Torch-Black-1.png

    මචන් උබල ඔනලයින් ගත්ත හොද ටෝච් මොනාද? මම නම් යුස් කරල තියෙන්නෙ ෆාස්ට් ට්‍රැක් කියල බ්‍රෑන්ඩ් එකක් එකම අවුල මෙකේ බැට්‍රි එක ගන්න නැහැ.
    meka supiri reta pol kadana horu allannanam :love2: mara durak wadinawa.,
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    online 2i
    gift hambauna supiri ekak
    photo dannam welawaka

    oya torch eke battery enne 2.4V da 3.6V da?
    2.4 eke 1.2 nicd battery 2k series enne. 3.6 eke 3i
    battery wenama aran set karala danna puluwan
    battery thinawa pettah wala
    nicd 2.4v battery ekak enne mchn. torch dekek tiyenawa battery ntuwa

    meka supiri reta pol kadana horu allannanam :love2: mara durak wadinawa.,
    Dutyfrew gatta ekak machan. beam ekanam wadinawa mara durak. pattama torch ekak
    ------ Post added on Feb 13, 2022 at 10:17 PM
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,329
    21,968
    113
    Gotland
    nicd 2.4v battery ekak enne mchn. torch dekek tiyenawa battery ntuwa

    Dutyfrew gatta ekak machan. beam ekanam wadinawa mara durak. pattama torch ekak
    ------ Post added on Feb 13, 2022 at 10:17 PM

    2.4V battery eke athule thiyenne 1.2V nicd/ nimh battery 2k. dan torch eke battery eke diameter ekai digen bagayak wena battery 2k aran series karala okata danna puluwan. 18650 hariyanne ne

    sometimes 2.4v battery pack ekama ganna thinawa. 1st cross street eke electronic shop wala balanna.
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,466
    15,587
    113
    Land of the Gods 🕎
    2.4V battery eke athule thiyenne 1.2V nicd/ nimh battery 2k. dan torch eke battery eke diameter ekai digen bagayak wena battery 2k aran series karala okata danna puluwan. 18650 hariyanne ne

    sometimes 2.4v battery pack ekama ganna thinawa. 1st cross street eke electronic shop wala balanna.
    tnx mchn. ali eke nadda machn. balala link eka dapanko
     
    • Like
    Reactions: NRTG