මචන් මට torrent ඩවුන්ලෝඩ් කරනකොට ඒවා schedule කරලා කරන හැටි දන්න කෙනෙක් ඉන්නවනම් කියල දීපල්ලා. හේතුව SLT එකේ off peak ඩවුන්ලෝඩ් කරන්න ඕනේ. අපරාදේ නිකන් SLT එකට data ඉතුරු කරලා දෙන්න ඕනේ නැහැනේ.