TORRENT එකක් download කරන්න විදියක් ?

Moon Knight

Well-known member
  • Aug 26, 2015
    900
    101
    63
    Earth
    සීඩ් නැති TORRENT 2 ක් තියෙනවා download කරගන්න විදියක් නැද්ද ?

    වැඩිය MB නම් නැ 165. දෙකක් තියෙන්නේ ..download වෙන්නේ නැ ..ක්‍රමයක් නැතිවෙයිද ලොකු උදව්වක් :love:
     

    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    walakda? :rolleyes:

    seeders la nathuwa mukuth karanna ba. wena torrent search engines walath balanna oya file ekama. private trackers wala nam athi.
    mokakda torrent eka?
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,239
    1
    101,071
    113
    34
    Kalutara
    seedbox එකකට දාල කරගනින්. මේකේ ඉන්නවා එකෙක් seedbox එකක් තියෙන, ඌ මටත් දාල දුන්න. පොඩ්ඩක් අහල බලපන් උගෙන්,