torrent බාන්න හොඳ තැනක්
ගහක් ගලක් වගේ හිටපු අපේ Kickass අයියට කෙල උනාට පස්සෙ ටොරන්ට් ෆයිල්ස් හොයාගන්න හොඳ තැනක් නැත්තටම නැතිවෙලා ගියානෙ බං.
අර kickass morror සයිට් කියලා ඒවා තිබ්බට ඒ එකක් වත් ඔරිජිනල් එක වගේ සුපිරි නෑ.
Kickass වගේ සුපිරියට උනු උනු ටොරෙන්ට් හොයා ගන්න පුළුවන් තව සයිට් මොනවද?