Torrent Download Speed එක වැඩි කරගමු.

jk perera

Well-known member
  • Dec 13, 2009
    11,730
    5,216
    113
    අපේ ගෙදර
    Torrent Download Speed එක වැඩි කරගමු.

    r6ev9ca.jpg


    [FONT=&quot]කොහොමදමචන්ලා… ඔන්න අදත් ගෙනාවා වටිනා කියන පෝස්ට් එකක්.අපිට ඉතින් චිත්‍රපටියක් , සොෆ්ට්වෙයා , ගේම්ස් වගේ ඕනෑම දෙයක් ලේසියෙන්ම නොමිලේම බාගන්න තියන ලොව තියන හොදම ක්‍රමයනේ Torrent කියන්නේ. නමුත් Torrent වල තියන එක් දුරවල කමක්නේ දත්ත Download වීමේ වේගය යම් කිසි අඩු වේගයකින් දත්ත Download වීම. ඉතින් මම අද කියන්න යන්නේ කිසිම Software එකක සහයක් නැතුවTorrent Client එකේම Setting ටික පොඩ්ඩක් එහාටමෙහාට කරලා Download Speed එක වැඩිකරගන්නේ කොහොමද කියලා. හරි අපි බලමු කොහොමද කරන්නේ කියලා. මේ ක්‍රමය uTorrent හා Bittorrent යන Torrent Client Software දෙකටම යොදා ගන්න පුලුවන්.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඉස්සෙල්ලම ඔයාලගේ uTorrent / Bittorrent Window එකේ Tools >>> Prefernces එකට යන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    YNnUsC3.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඊලගට General කොටසට යන්න. ( පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න. )[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    EKFZOxE.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඊලගට UI Setting කොටසට ගිහින් පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න.[/FONT]

    [FONT=&quot]
    eBXP68l.png
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඊලගට Connection කොටසට ගිහින් පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න.[/FONT]

    [FONT=&quot]Port Used For Incoming Connection කියන තැනට " 11136 " විදිහට වෙනස් කරන්න.[/FONT]

    [FONT=&quot]Randomize Port each start කියන තැන Uncheck කරන්න. ( හරි සලකුණ අයින් කරන්න. )[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    7tCRwXT.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඊලගට Bandwidth කොටසට යන්න. ( පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න. )[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    rTuMyN2.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඊලගට BitTorrent කොටසට යන්න. ( පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න. )[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    nb3TqMQ.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඊලගට Queueing කොටසට යන්න. ( පින්තූරයේ තියන විදිහට Setting වෙනස් කරන්න. )[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    Qck2bvH.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]හරි ඊලගට Advanced කොටසට ගිහින් පහත විදිහට Setting වෙනස් කරගන්න.[/FONT]

    [FONT=&quot]මේකේ Setting පරිස්සමට මේ විදිහට වෙනස් කරන්න.[/FONT]

    [FONT=&quot]bt.allow_same_ip = True[/FONT]
    [FONT=&quot]bt.connect_speed = 50[/FONT]
    [FONT=&quot]bt.no_connect_to_service = false[/FONT]
    [FONT=&quot]bt.send_have_to_seed = false[/FONT]
    [FONT=&quot]gui.show_notorrents_node = false[/FONT]
    [FONT=&quot]gui.update_rate = 2000[/FONT]
    [FONT=&quot]ipfilter.enable = false[/FONT]
    [FONT=&quot]net.max_halfopen = 66[/FONT]
    [FONT=&quot]peer.disconnect_inactive_interval = 900[/FONT]
    [FONT=&quot]queue.dont_count_slow_dl = false[/FONT]
    [FONT=&quot]queue.dont_count_slow_ul = false[/FONT]
    [FONT=&quot]rss.update_interval = 30[/FONT]
    [FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]හරි ඊලගට Advanced කොටස ලග තියන + ලකුණ ක්ලික් කරලා Disk Cache වල සැකසුම් පහත පින්තූරයේ විදිහට වෙනස් කරන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    YKvgtD1.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot] ඊලගට අපි බාගත කරන ටොරන්ට් ගොනුව මත right Click කරලා එතනදි ලැබෙන මෙනුවෙන් bandwidth Allocation >>> High ලෙස වෙනස් කරන්න.
    [/FONT]

    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    LJZE6Jz.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]දැන් Downloa වෙන්න දාලා තියන Torrent File එක උඩ Right Click >>> Bandwidth Allocation >>> Set Upload Limit = 5Kb/s ලෙස වෙනස් කරන්න.[/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]ඔයාලාගේ දැනට Download වෙන්න දාලා තියන Torrent එකේ Seeds අඩුයි නම් Seeds වැඩි කරගන්න පුලුවන් ලේසිම ක්‍රමයක් [/FONT]
    [FONT=&quot]තමයි Torrent Trackers ටිකක් Add කරගන්න එක.[/FONT]

    [FONT=&quot]Download වෙන්න දාලා තියන Torrent එකේ Right Click >>> Properties ගිහින් " Trackers කියන තැනට පහත තියන [/FONT]
    [FONT=&quot]Trackers ටික Copy >> Paste කරන්න. ( මතක ඇතුව Trackers Line දෙකක් අතර හිස් තැනක් තියන්න ).[/FONT][FONT=&quot]
    [/FONT]

    [FONT=&quot]
    WNVm4dO.png
    [/FONT]

    [FONT=&quot]මෙන්න හොද Trackers ටිකක්.[/FONT]

    Code:
    udp://tracker.openbittorrent.com:80/announce
      udp://tracker.istole.it:80/announce
      udp://tracker.publicbt.com:80/announce
      http://9.rarbg.com:2710/announce
      http://bigfoot1942.sektori.org:6969/announce
      http://tracker.nwps.ws:6969/announce
      http://www.eddie4.nl:6969/announce
      http://inferno.demonoid.com:3396/announce
      http://explodie.org:6969/announce
      http://tracker1.wasabii.com.tw:6969/announce
    [FONT=&quot]හරියට කරානම් ඔයාලගෙත් Download Speed එක මේ වගේ වැඩි වෙලා ඇති.[/FONT]

    [FONT=&quot]
    qQxKBdN.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]
    csc7esy.png
    [/FONT]
    [FONT=&quot]
    [/FONT]
    [FONT=&quot]මම මේ මෙච්චර වෙලා කියපු දේවල් මට හම්බ උනෙත් මෙන්න මේ Video එකෙන් ඒකත් බලන්නකෝ අපැහැදිලි තැනක් තියනවනම්.[/FONT]





    gVafj.gif

    1B2eM.png

    Pfwv4.gif

    QFYF2Ql.gif
    QFYF2Ql.gif

    IbmCU77.png

     

    after

    Member
    Sep 5, 2009
    3,692
    486
    0
    Owa hari yanne naha ban..
    Seeds oney torrent download karanda namm
    anika apita hoda speed connection ekak thiyenda oney.. anika seeds thiba kiyala wadakuth naha ung gawa hoda connection ekak nath namm
     

    pody malli

    Well-known member
  • Feb 7, 2012
    2,880
    540
    113
    මැද...
    You must spread some Reputation around before giving it to jk perera again.

    තැන්කූ තැන්කූ......
    පසුව සලකමි