Torrent File එකක් Direct බාමුද ( IDM ) ..

banned guy

Well-known member
  • Sep 3, 2012
    642
    381
    63
    Torrent File එකක් Direct බාමුද ( IDM ) ..

    Torrent File එකක් Direct බාගන්න තිබුනනම් හොදයි නේද. ඉස්සර නම් Torrific.com
    අපිට ඒ වැඩේ කරලා දුන්නානේ. දැන් Torrent එකක් Direct බාගන්න අළුත් සයිට් එකක් තියනවා ගොඩක් කට්ටිය දැන් මේ අළුත් සයිට් ගැන දන්නවා. ඒත් දන්නේ නැති අයත් ඉන්නවානේ. ඒ අයටයි මේ කියලා දෙන්නේ . හරි වැඩේ පටන් ගමු

    ilFth3qdcCw7C.png


    හරි ඉස්සර වෙලා මේ සයිට් එකට යන්න - http://zbigz.com/

    ibquL3Eu2cXQBC.jpg


    ix9XCBNMC2xFw.jpg


    කොපි කරපු ලින්ක් එක Zbigz බෝක්ස් එකේ Paste කරලා GO click කරන්න

    iuH6qIAah8S4G.jpg


    FREE තොරන්න.

    i6rcE0nHg6M5q.jpg


    දැන් Caching Torrent කියලා එකක් එනවා ඒක Caching Complete වෙනකන් පොඩි වෙලාවක් ඉන්න ( විනාඩියක් විතර )

    ilzkT3iLWX3tR.jpg


    FREE තොරන්න.

    ixKv9VXECimV8.jpg


    iUYXBrkCITB5T.jpg


    දැන් ඉතින් වැඩේ හරි Download එක පටන් ගන්නවා

    i5kZvb303dksc.jpg


    Source - http://goo.gl/KvcXp
     
    Last edited:

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    ඇත්තටම වැද්ගත් තොරතුරක්. ඇත්තටම Torrfic එකට මොකද උනෙ?:D