Torrent Help

cheyrav

Well-known member
  • Dec 10, 2022
    1,170
    1,317
    113
    8GB Torrent ෆයිල් එකක් direct බාගන්න විදියක් තියනවද? Seedr එකේ 4gb විතරයි තියෙන්නෙ :-(
     
    • Like
    Reactions: srijayanath2002

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,374
    1
    59,606
    113
    Kaduwela
    ටොරන්ට් ෆයිල් එකයි අලුතෙන් හදපු ජීමේල් අකවුන්ට් එකකුයි දියන් ඩ්‍රයිව් එකට දාලා දෙන්නම්.