8GB Torrent ෆයිල් එකක් direct බාගන්න විදියක් තියනවද? Seedr එකේ 4gb විතරයි තියෙන්නෙ :-(
cheyrav Well-known member Dec 10, 2022 1,158 1,310 113 ගම්පහ Jan 30, 2023 #1 8GB Torrent ෆයිල් එකක් direct බාගන්න විදියක් තියනවද? Seedr එකේ 4gb විතරයි තියෙන්නෙ Reactions: srijayanath2002
kasun_kbp Well-known member May 12, 2015 18,271 1 59,264 113 Kaduwela Jan 30, 2023 #2 ටොරන්ට් ෆයිල් එකයි අලුතෙන් හදපු ජීමේල් අකවුන්ට් එකකුයි දියන් ඩ්‍රයිව් එකට දාලා දෙන්නම්. Reactions: Reincarnator and usa_nihaal