Torrent to Direct බාමු ලේසියෙන්

Rocky1

Member
Dec 16, 2015
43
3
0
මචං... පට්ට සයිට් එකක් හම්බුනා Torrent ඒව Direct බාගන්න පුළුවන් එකක්.... :shocked: Unlimited Bandwidth දෙනව. 2GB space එකකුත් එක්ක.... යාලුවොන්ට Invite කරල 500MB ගානෙ වැඩි කර ගන්නත් පුළුවන්... මම මේකෙන් තමයි Office එකේදි Film එහෙම බාන්නෙ Torrent block හින්ද... :confused:

කැමති යාළුවො මට 500MB ඒව ටිකක් අරන් දෙන ගමන් වැඩියෙන් 500MB ගන්න මේ ලින්ක් එකෙන් ගිහින් Signup වෙන්න ගැත්තාට අනුකම්පා කරල https://www.seedr.cc/?r=33979 :lol:

එහෙම කැමති නැති කට්ටිය https://www.seedr.cc/ වලින් Signup වෙලා බලන්න :lol:

මේක හරියට Dropbox වගේ බන්... delete කර කර අපිට අපේ Space එක ඇති වෙනකන් පාවිච්චි කරන්න පුළුවන්.... Unlimited Bandwidth :D

මට TV Show ටිකක් Shape එකේ බා ගන්න සපෝට් එකටත් එක්ක https://www.seedr.cc/?r=33979 ලින්ක් එකෙන්ම සයින් අප් වෙයල්ල මචෝ :lol::lol:

පුදුම වැද වැටිල්ලක් යකෝ පව්

අපිටනම් VPS තියෙනවා ඕවා ඕනේ නෑ
 

sajith.xp.pk

Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    පුදුම වැද වැටිල්ලක් යකෝ පව්

    අපිටනම් VPS තියෙනවා ඕවා ඕනේ නෑ

    යාළුවන්ගෙන් උදව්වක් ඉල්ලන එක පීචං වැඩක් කියල එිතන උඹලගෙ අලි ඔලුව තියල ඉදගනින් පොන්සියෝ :D උඹල හෙන සල්ලි කාරයොනෙ.. ඉතින් අනික් උන්ට සෙකන්ඩ් වෙන්නෙ නැතුව ඇති :D
     

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,099
    4,222
    113
    Sri Lanka
    මචලා පුළුවන් තරම් සයින් අප් වෙද්දා අපේ අනික් යාලුවොන්ගෙ ලින්ක් වලින් යන්න.... මගේ එකේ 8 ම ඉවරද කොහෙද බන්...