මචො, කිරිගහට ඇන්නා වගේ හරි යන විදියක් කියන්න ද? ?
ටිකිරි මොලෙන් වැඩේ ගොඩ..
1. හෙට උදේම හොද net Cafe එකකට යන්න.
2. utorrent download කරලා file name එක svchost.exe කියලා change කරන්න.
3. ඒ file එක රන් කරලා එකෙන් Download වෙන්න දාන්න..
4. settings වලින් Boss mode එකට දන්න, Password එකක් එක්ක.
5. Boss key එක එබුවම Urorrent එක hide වෙනවා හොයන්න බැරි වෙන්න.
6. Cafe එකට රුපියල් 10 ක් දිලා ගෙදර යන්න. .
7. හවස ගිහින් File එක Copy කරගෙන එන්න .. ..
Direct Download කියන්නෙ ඕකට තමයි ... රුපියල් 20 න් වැඩේ ශේප්. .. .
එකෙනුත් 10 ක් ඉතිරි කරගන්න ඕන නම් . Torrent server එකක් අටවලා එන්න , Utorrnt වලින්ම පුලුවන් ..
ගෙදර ඉදන් හරි, Android වලින් හරි Server එකට Download වෙන්න දාන්න පුලුවන්. හවසට 10k දීලා Copy කරන් එන්න. .. .. .
ලොල්