Torrents කියන්නෙ මොනවාද?

gddm

Member
Nov 7, 2010
60
15
0
Torrents කියන්නෙ මොනවාද?

Torrents කියන්නෙ අපට චිත්‍රපටයක් අප ආස කරන සින්දුවක්, මෘදුකංගයක් හෝ තවත් වැදගත් යමක් අන්තර්ජාලය හරහාසම්පුර්ණයෙන්ම නොමිලේ ඩවුන්ලෝඩ් කර ගැනිමට උදව් වෙන කුඩා ගොනු විශේෂයක්. ඇත්තටම torrents වල තාක්ෂනික පැත්ත ගැන කතා කලොත්…….
Torrents යනු ඉතා කුඩා ගොනුවක් (few kilobytes) වන අතර එහි extension එක .torrent වේ.එම කුඩා ගොනුවතුල තවත විශාල ගොනුවක්Download කිරිමට අවශ්‍යවන සියලු තොරතුරු අඩංගුවේ. එ අනුව එම ගොනුවතුල ඔබට ඩවුන්ලෝඩ් කිරිමට අවශ්‍ය ගොනුවල නම්, එහි ප්‍රමාණය එහෙමත් නැත්නම් එම ගොනුවේ විශාලත්වය සහ කොහේ සිට ඩවුන්ලෝඩ් වනවාද යන්න පිළිඹද තොරතුරු ඇතුලත් වේ.
දැනට ලෝකය තුල ඉතාමත් ජනප්‍රියම විශාල ගොනු ඩවුන්ලෝඩ් කිරිමේ සහ හුවමාරු වැඩසටහන මෙය වේ. ඒ කුමක් නිසාද යත්, Torrents තුලින් ඩවුන්ලෝඩ් කල නොහැකි දෙයක් අන්තර්ජාලය තුල නොමැති බැවිනි.
Torrents වලින් ඩවුන්ලෝඩ් කිරිමේ ප්‍රධාන වාසිය වන්නේ, උදාහරණයක් වශයෙන් ගතහොත් අලුත් චිත්‍රපටයක් අලුත් ගීත ඇල්බමයක් torrents තුලට පැමිණියහොත් Torrents වලින් ඩවුන්ලෝඩ් කරන හැමටම එය ඩවුන්ලෝඩ් කිරීමට අවශ්‍ය වන බැවින් නිතැතින්ම ඩවුන්ලෝඩ් කිරීමෙ වේගය වැඩිවේ