filestream.me
furk.net
සීඩ්ස් එහෙම හොඳට තියෙන එකක්නම්, ඉක්මනටම බාගන්න ඕන්නං ෆයිල්ස්ට්රීම්.. උන් බාගත්තු එක තියං ඉන්නෙ දවස් දෙකද කොහෙද..
ෆර්ක් එකේ නම් සෑහෙන කාලයක් තියං ඉන්නව

හැබැයි ෆ්රී නම් දවසට බාන්න පුළුවන් 1GB විතරයි..
ඒ ඇරුනාම හයු..
හැබැයි ඒකෙ පොඩ්ඩක් විතර ස්ලෝ ගතියක් දැනෙනව බං

900kBps වලිං එහාට එන්නෙම නෑ.. අනික්ව 1.7mBps විතර අදිනව..
