TOSHIBA වැටෙයිද?

deanXX

Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113
    TOSHIBA සේවකයින් 7000ක් දොට්ට දමයි?


    ToshibaLogo.jpg



    ලෝ ප්‍ර‍කට ජපානයේ TOSHIBA සමාගම තම සමාගමේ සේවකයින් 6000ත් 7000ත් අතර පිරිසක් ඉවත් කිරීමට සැරසෙනවා. ඒ සමාගම ප්‍ර‍තිසංවිධානය කිරීමේ අරමුණින්.

    ජපන් යෙන් බිලියන 550ක වාර්ෂික පාඩුව මීට ආසන්නතම හේතුව වී තිබෙනවා. ලොව පුරා තම නිෂ්පාදන හා සේවා අළෙවි කරන TOSHIBA සමාගමෙහි සමස්ත සේවක සංඛ්‍යාව ලක්ෂ 2ක් පමණ වනවා.

    TOSHIBA සමාගමේ නිෂ්පදන හා සේවා අතරට රූපවාහිනී යන්ත්‍ර‍. පරිගණක, යන්ත්‍ර‍සූත්‍ර‍, වෛද්‍ය උපකරණ නිෂ්පාදන සහ තොරතුරු තාක්ෂණ සේවාව ඇතුළත්.



    Toshiba predicts record $4.5bn loss

    http://www.bbc.com/news/business-35149520
     
    • Like
    Reactions: Kasippu Sira

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,813
    40,498
    113
    ටොශිබා ලැප් වලත් රෙටින්ග්ස් සෑහෙන්න බැහැලා නේද බන්
     

    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,494
    16,242
    113

    Sam Rock

    Well-known member
  • Mar 2, 2015
    1,148
    544
    113
    Dubai
    ටොෂීබා වැටිලා ගොඩාක් කල්. ඉස්සර තිබුන professional කොලිටි එක අඩු කරලා චීප් ලැප්ටොප් ගහලා අඩු වියදමකින් වැඩි ආදායමක් ගන්න හදපු උත්සාහයේ ප්‍රතිපල මේ