රිකෝ එකට කෙල උනා. අතේ ඇති මුදලට මේක හම්බ උනා. කලර් කොලිටි නම් රිකෝ තරම් නැද්ද මන්දා?
ඇස් කඩාගෙන යන කලර් කොලිටි තියෙන ෆොටෝ කොපි මැශිමක් ගැන දන්න එකෙක් කියපල්ලා.
ඇස් කඩාගෙන යන කලර් කොලිටි තියෙන ෆොටෝ කොපි මැශිමක් ගැන දන්න එකෙක් කියපල්ලා.
සමාජෙ කෲරයි මුස්ලිම් අපිටඅපේ ජිම් අංකල්ට උදව් කරන්න කට්ටිය.
ලේබ්බේගේ අර බඩු ගන්න පුළුවන්. පැකට් වලට කඩලා දෙන්නම්. දවසක් දෙකක් දෙන්න. ෆ්රෑන්ක්ෆෘට් ජර්මන් ඉන්නේ ගේන කෙනාසමාජෙ කෲරයි මුස්ලිම් අපිට
තියෙනම් මරු මචන් මම දැක්ක හොදම කලර්ස් එන්නෙ උන්ගෙ. මෙහෙ රිකෝන් බඩු හම්බුනේ නෑ ඔරිජිනල් එකක් ගන්න වත්කමක් නෑXerox use karanne nadda?
අඩෝ මට තුනයි දහයක් කිව්වා නාරාහෙන්පිට මාස හය වොරන්ටි. නෝ වොරන්ටි අවුලක් නැද්ද. මේවට බඩු තියෙදතියෙද?මමත් ගන්න ඉන්නෙ
මමත් විස්තර හොයනවා
මගේ ලග දැනට තියෙන්නෙ
457
3018
කැස්බෑවෙන් නො වොරන්ටි 270 ක්ද කොහෙද කිව්ව වගේ මතක ඔය මැෂින් එක
සුපිරි0777639370
meken ahanna.
සිරාද මොකුත් මොඩ්ල් නම්බර් එකක් තියෙද දන්න.ඇස් කඩාගෙන යනවනම් konica Minolta, Cannon
ricoh එක මොකෝ උනේ.
konica C750, cannon නම් ලංකාවෙ මාර්කට් එකේ අඩුයි. පර්ට්සුත්.සිරාද මොකුත් මොඩ්ල් නම්බර් එකක් තියෙද දන්න.
බර කරත්තයක්නෙ.ඉමේජින් යුනිට් එක ගියා. තව රෝලර් වලත් කාලෙ හරි කාලෙක ඉදලා බයිපාස් වැඩ කලේ නෑ, ඩුප්ලෙක්ස් හිර වෙනවා. ලක්ශ 8ක් ගහල තියේ ටෝටල් කවුන්ට් එක
Konica විකුණන තැනක් දන්නවද මචන්. බඩු තියෙනවදkonica C750, cannon නම් ලංකාවෙ මාර්කට් එකේ අඩුයි. පර්ට්සුත්.
බර කරත්තයක්නෙ.