Toshiba and HP Laptops

HSW

Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    math hithanne liberty paththen aran.Epsi price wadi seen nisa :/

    thanks guys reply kalata :)
    Asus Laptop කොයි ලෝකෙන් ගත්තත් international warranty තියෙනවා නම් EPSI එකෙන් හදලා දෙනවා. අපේ එකෙක් රටින් Asus ලැපක් ගෙන්නාගෙන ඒකේ ලෙඩක් ආව වෙලේ EPSI එකෙන් ඒක හදලා දුන්නා.
    දැන් ඔය ලාභෙ බලලා ගත්තු එක ලෙඩක් ආවේ නැත්නම් අවුලක් නෑ. ඒත් බැරි වෙලා හරි ලෙඩක් ආවොත් වෙන දේ elakiri එකේ ම ඕන තරම් කියලා තියෙනවා, ඕනනම් Unity කියලා ගහලා search කරලා බලන්ඩ. ඕන තරම් threads එයි.
    ඕක වෙන්නේ "Laptop price Sri Lanka" කියල search කරහම උඩින්ම එන්නේ Unity එකේ උන්ගේ website ටික. ඒවගේ price authorized dealers ලට වඩා අඩුයි. ඉතින් ගිහින් ගන්නවා.
     

    egs

    Well-known member
  • Mar 13, 2009
    2,107
    389
    83
    Colombo
    You can contact us we can provide you the following brands;

    1. HP
    2. Dell
    3. ACER
    4. ASUS

    If you provide the model that you are looking or the configuration we can provide the suitable notebook.

    Contact us on 0777-802534