Toshiba C850D

SmAluthwewa

Junior member
  • Oct 20, 2014
    366
    10
    18
    ගෙදර
    මචංලා Toshiba C850D ලැප් එකක් තියෙනවා AMD chipset . මේකේ win 7 graphic drivers කොච්චර download කරත් එකක් වත් support නෑ. දන්න කෙනෙක් ඉන්නවනම් උදව්වක් දියල්ලකො
     

    tnnera

    Well-known member
  • Sep 8, 2007
    4,801
    484
    113
    Angoda
    Ube lap ekata amathara charger ekak oona unboth kiapan.....Mage oya lapak missing unaa....eake charger eka theyanawa......
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    මචන් යූඑස් සයිට් එකේ බලපන්.

    නැත්නම් ටොශීබා අධිපති යුරාජ් මාමි අල්ලගන්න..:yes:
     

    lahirufx+

    Well-known member
  • Oct 13, 2008
    9,302
    3,097
    113
    6°54′N 79°54′E
    meka dala balafan..AMD site eken down koranna thiyenne

    2SEXu.jpg