toshiba help

WwW.lk

Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machanla toshiba satellite c600 (psc4ul 00m007)thiyana lap ekak genawa software danna machanla meeke WIFI wada karanawada kiyala balanne kohomada mama try kala hoya ganna bari una help ekak denna
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,037
    3,489
    113
    Inside Your Laptop ;)
    ඉතින් බං වයිෆයි වැඩ නම් ටාස්ක් බාර් එකේ වැටෙනවානේ අර සිග්නල් කණු අයිකන් එක..... :yes: උඹ අහලා තියෙන දේ තේරුනේ නෑ මට හරියට......?? :rolleyes:
     

    WwW.lk

    Well-known member
  • Nov 4, 2009
    11,387
    762
    113
    kurunegala
    machan wifi lap eke thiyanawa kiyala hoya ganne kohomada wifi hotspot ekak na laga paatha kohomada mee lap eke wifi thiyanawa kiyala hoya ganne?thiyana thana athule
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    machan wifi lap eke thiyanawa kiyala hoya ganne kohomada wifi hotspot ekak na laga paatha kohomada mee lap eke wifi thiyanawa kiyala hoya ganne?thiyana thana athule

    ලැපේ යට වයිෆයි කියලා ස්ටිකර් එකක් ඇති.

    220px-Wi-Fi_Logo.svg.png


    ඒකෙ මැක් ඇඩ්‍රස් එක එහෙම ඇති.

    එහෙම නැත්තං ලැපේ යට පැත්තෙ ඇති කවර ටික ඇරලා බලපං රැම් ස්ලොට් දෙක ලඟ මේ වගේ කාඩ් එකක් ගහලා තියනවද කියලා වයර් දෙකක් කනෙක්ට් කරපු.

    intel-wifi-5100-wireless-n-802.11n-300m-mini-pci-e-card.jpg


    දැං වයිෆයි හාඩ්වෙයා තියනවා කියලා කන්ෆර්ම් නම් මෙහෙම කරපං.

    FN කී එක ඔබලා Toshiba Flash Cards පොප් අප් වෙනවද කියලා බලපං.
    ඒක මේ වගේ.

    006181a.gif


    ඕක පොප් අප් වෙනවනං එල. FN+ F8 ඔබලා වයිෆයි එනේබල් ඩිසේබල් කරගනිං.

    එහෙම පොප් අප් වෙන්නෙ නැත්තං මේ සොෆ්ට්වෙයා දෙක දාගනිං.

    මුලින්ම Toshiba Value Added Pack
    ඊට පස්සෙ Toshiba Flash Cards

    ඔය දෙකේම උඹෙ ඔඑස් එකට ගැලපෙන ලේටස්ට් වර්ෂන්ස් මෙතනින් හොයාගනිං.

    http://www.csd.toshiba.com/cgi-bin/tais/support/jsp/modelContent.jsp?origin=new&ct=DL

    දැං රීස්ටාට් පාරක් දාලා FN+ F8 ඔබලා වයිෆයි එනේබල් ඩිසේබල් කරගනිං.

    :D
     
    Last edited: