machan wifi lap eke thiyanawa kiyala hoya ganne kohomada wifi hotspot ekak na laga paatha kohomada mee lap eke wifi thiyanawa kiyala hoya ganne?thiyana thana athule
ලැපේ යට වයිෆයි කියලා ස්ටිකර් එකක් ඇති.
ඒකෙ මැක් ඇඩ්‍රස් එක එහෙම ඇති.
එහෙම නැත්තං ලැපේ යට පැත්තෙ ඇති කවර ටික ඇරලා බලපං රැම් ස්ලොට් දෙක ලඟ මේ වගේ කාඩ් එකක් ගහලා තියනවද කියලා වයර් දෙකක් කනෙක්ට් කරපු.
දැං වයිෆයි හාඩ්වෙයා තියනවා කියලා කන්ෆර්ම් නම් මෙහෙම කරපං.
FN කී එක ඔබලා Toshiba Flash Cards පොප් අප් වෙනවද කියලා බලපං.
ඒක මේ වගේ.
ඕක පොප් අප් වෙනවනං එල. FN+ F8 ඔබලා වයිෆයි එනේබල් ඩිසේබල් කරගනිං.
එහෙම පොප් අප් වෙන්නෙ නැත්තං මේ සොෆ්ට්වෙයා දෙක දාගනිං.
මුලින්ම Toshiba Value Added Pack
ඊට පස්සෙ Toshiba Flash Cards
ඔය දෙකේම උඹෙ ඔඑස් එකට ගැලපෙන ලේටස්ට් වර්ෂන්ස් මෙතනින් හොයාගනිං.
http://www.csd.toshiba.com/cgi-bin/tais/support/jsp/modelContent.jsp?origin=new&ct=DL
දැං රීස්ටාට් පාරක් දාලා FN+ F8 ඔබලා වයිෆයි එනේබල් ඩිසේබල් කරගනිං.
