Toshiba LAP

rox2030

Well-known member
  • Oct 11, 2010
    9,234
    2,307
    113
    elakiri pot එක - කාමරේ
    ubata oka 42/= ta dunna nam wikunaganna puluwan, brand new warranty ekka 50/= mehe.

    mata qwe 45k wenawa kiyala. tama SL walata genawe ne ban. ekai man ehuwe ganna kenek innawa nam kiyanna kiyala. mekat brand new macho. oya gannawanam adu karanna try karannam.

    dell inspiron ekat EK eke dunne bun 52 kata ooka echchara watinawada?

    SL wata Rs.50+ wenawa ban meka
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)
    ඩුබායි......?? :rolleyes: International Warranty.....?? Sure ද.....?? එහෙනම් මට ලැප් 5ක් 10ක් විතර ඕනා..... කීය ගානේද දෙන්නේ......?? :rolleyes: හැබැයි පුතෝ සීල්ඩ් බොක්ස් එක්ක බඩු ඕනා..... තව බෑග් එක එහෙමත් තියෙන්න ඕනා..... :yes:

     

    sasliit

    Member
    Jun 12, 2007
    36,024
    1,538
    0
    ලොවෙත් නැති තැනක
    ඩුබායි......?? :rolleyes: International Warranty.....?? Sure ද.....?? එහෙනම් මට ලැප් 5ක් 10ක් විතර ඕනා..... කීය ගානේද දෙන්නේ......?? :rolleyes: හැබැයි පුතෝ සීල්ඩ් බොක්ස් එක්ක බඩු ඕනා..... තව බෑග් එක එහෙමත් තියෙන්න ඕනා..... :yes:
    :baffled::baffled::baffled::baffled:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,038
    3,489
    113
    Inside Your Laptop ;)

    :oo: මොකෝ.....?? බය උනාද.....?? මම Hand Carry බඩු ගන්නේ නෑ..... මේකා සීල්ඩ් පැක් ගෙනාවොත්, බඩු ඔරිජිනල් නම් විතරයි ගන්නේ..... ටොෂිබා වලට, මාව අන්දන්න බෑ කාටවත්....... :no: :D :cool:
     

    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    මේක E1 AMD dual core Processor තියෙන Lap එකක් වෙන්න ඕන. ගන්නවා නම් හරියටම දැනගෙන ගන්න. Intel dual core එක Unity plaza එකේ 49,000 - 50,000/= ත් අතර ගන්න පුළුවන්.