පස හැදෙන හැටි matak wuna!ඇගේම බයිකම. මහින්ද වගේමයි ඌට කඩේ යන මූත්.
තමන්ගේ පෞද්ගලික වාසියට වෙදකම අයුතු ලෙස භාවිතා කරන් එක වැරදි. ඩොකෙක් උනා කියලත් හැමෝටම හැම දේ ගැනම කතා කරන්න ශික්ෂණයක් නැ. අනික ගයිඩ්ලයින් කියලා දෙයක් තියනවා. එතික්ස් තියනවා.
වෙන එවුන්ට සල්ලි හම්බකරලා දෙන්න උබලා මැරෙන්න එපා.
Kauda me wannaku doc da? Wannaku method nemi bn oka ketogenic diet eka baila ghnw nikan. Dr eric berg blna uu kiyl denw hodta
Hmoma ehamai ne bn. Kaurut research krala krnw adui ne . Krne kagehri karpu research ekak based kragenane. Ow uu med doc kenk nemi. Anika uget hidden agenda ekk ynw wge penawa. Keto saha if promote krna eken. Habai uu kiyana ewa hari wge kyla gut feeling ekak enw mtnm.පොත් දෙකක් ට්‍රාන්ස්ලේට් කරලා ඔය කියවන්නේ පුන්නක්කු. පොතෙන් පිට මුකුත් නැ.
Btw, eric කියන්නේත් මෙඩිකල් ඩොක්ටර් කෙනෙකුත් නෙවෙයි. එන්ඩ් ඔෆ් ද ඩේ, එයත් කියන්නේ අනිත් අය කියපුවා.
ඇගේම බයිකම. මහින්ද වගේමයි ඌට කඩේ යන මූත්.
තමන්ගේ පෞද්ගලික වාසියට වෙදකම අයුතු ලෙස භාවිතා කරන් එක වැරදි. ඩොකෙක් උනා කියලත් හැමෝටම හැම දේ ගැනම කතා කරන්න ශික්ෂණයක් නැ. අනික ගයිඩ්ලයින් කියලා දෙයක් තියනවා. එතික්ස් තියනවා.
වෙන එවුන්ට සල්ලි හම්බකරලා දෙන්න උබලා මැරෙන්න එපා.
මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?පොත් දෙකක් ට්‍රාන්ස්ලේට් කරලා ඔය කියවන්නේ පුන්නක්කු. පොතෙන් පිට මුකුත් නැ.
Btw, eric කියන්නේත් මෙඩිකල් ඩොක්ටර් කෙනෙකුත් නෙවෙයි. එන්ඩ් ඔෆ් ද ඩේ, එයත් කියන්නේ අනිත් අය කියපුවා.
මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?
Air fryer එකක් වත් අරන් දීපන්. තෙල් නැතුව මස් කාපන් කියලා.මචං අපේ අයියා කෙනෙක්ට (අවුරුදු 35) හාට් ඇටෑක් එකක් ආවා. මූත් එක තැනම ඉදන් ඔෆිස් ජොබ් එකක් කරන එකෙක්. පත බඩක් තිබ්බා. ඇටෑක් එක ආවට පස්සෙ චෙක් කරලා බලනකොට හොදටම කොලොස්ට්‍රෝල් වැඩී LDL එහෙමත් නප්පියටම වැඩී ඒත් එක්ක්ම ශුගර් එහෙමත් වැඩිවෙලා තිබ්බා. පස්සෙ බෙහෙත් බොන ගමන් මේ වන්නකු කරන්න සෙට් වෙලා. දැන් දාගෙන කන්නෙ මස් එක්ක තෙල් ගොඩවල්. බර අඩුවෙලා ඇගත් ශේප් වෙලා ලස්සනට හැදිලා බඩ ෆ්ලැට් වෙලා හැබැයි. මාස 5කින් පස්සෙ චෙක් කරලා බැලුවම කොලොස්ට්‍රෝල් අඩු වෙලා නෑ ලොකුවට තාම LDL වැඩී අවදානම් කලාපෙ ඉන්නෙ. ශුගර් නම් නෝමල් වෙලා. මූට කාඩියෝලොජිස්ට් ඩොකා කියලා කොලොස්ට්‍රෝල් වැඩි හින්දා තෙල් කන්න එපා කියලා තාම ඌ ඉන්නෙ රිස්ක් එකක කියලා. ඒත් ඌ ඒවා අහන්නැතුව වන්නකු තට්ටයා ඔලුව උඩ තියාගෙන ඉන්නෙ. කොලොස්ට්‍රෝල් තිබ්බා කියලා හාට් ඇටෑක් එන්නෑ කියලා වන්නකුවා කිව්වා හැමිනෙන්න එනවා අපි එක්කත් ඌට උපදෙස් දෙන්න ගියාම. දැන් බෙහෙතුත් නවත්තලා දිගටම තෙල් ගොඩවල් ගිලිනවා. පොර බැදලා ඉන්න අක්කත් පට්ට අවුලෙන් ඉන්නෙ මූ කාඩියොලොජිස්ට් කියන ඒවා අහන්නැතුව වන්නකුවා දෙයියන්නාන්සෙ කරගෙන ඉන්න එක්ට උන්ට පොඩි බබෙකුත් ඉන්නවා. මූට ටොපිය හම්බෙයිද මෙහෙම ගියොත්? නැත්තං වන්නකුවා කියන්නෙ ඇත්තද? Ldl වැඩි උනා කියලා හාට් ඇටෑක් එන්නෙ නැද්ද?
ඌනම් අහන එකක් නෑ බන්. වන්නකු තමා දෙයියා සීන් එකේ ඉන්නෙ. ලොකුම අවුල වන්නකුවා ඇත්තටම MBBS ඩොකෙක් වෙච්ච එක. වෙන එකෙක් නං හොර වෙදෙක් කියලා හරි ටෝක් කරන්න තිබ්බා. මූ ඩොක්ට පට්ටමේ ඉදන් කියන නිසා මූ කියන ඕන උට්ටක් උගෙ පස්සෙ යන උන් අහනවා. උබලට ඩොක්කු විදිහට මේකට මොකක් හරි කරන්න බැයිද? වෛද්‍ය සභාවෙ උන්ටවත් කියලා. නැත්තං අපේ මී හරකා වගේ හාට් කේස් ඇවිල්ලා බෙහෙත් බිබී ඉදලා ඒවත් නතර කරලා කාඩියොලොජිස්ට් එපා කියද්දි තෙල් ගොඩවල් ගිලලා උගෙ පස්සෙ යන උන් ඇගවල් ශේප් වෙලා බර අඩුවෙලා තිබ්බට ldl වැඩි හින්දා එකපාරට ඇටෑක් එකක් ඇවිල්ලා හහ් ගෑවම ඒකට වන්නකුවා වග කියන්නෙ නෑනෙ?පුන්නක්කුවා මොල ශෝධන විදිහට උබලා අපි නෙවෙයි, මහා බ්‍රාහ්මයා කිව්වත් අහන්නැ බං. පුන්නක්කුවා කරන වැරදිම දේ තමයි ස්ටැටින් නවත්තවන එක. මේක මාරම අවුලක්. ඒක ඉතාම වැරදි වැඩක්. ගොඩක් පුන්නක්කු කරන අය මට ඕක කියලා තියනවා. මේ පුන්නක්කු ස්පෙශලිස්ට් කෙනෙක්වත්, පෝෂණවේදය දන්න පොරක්වත් නෙවෙයි. උබලැ අයියාගේ කේස් එකේදි මෙයත් ref කරන්න ඕනා. අනිවා පුන්නක්කුට ඔපිනියන් දෙන්න බැ.
පුලුවන්නම් අයියාට පැහැදිලි කරපං. අහන්නැත්තම් සොරි ඩොට්කොම්.
මස් විතරක් නෙවෙයි බං බත් කනවා වගේ පොල් සම්බෝල කැටියක් ගිලිනවලු හැමදාම ඒවත් තෙල් නෙහ්?Air fryer එකක් වත් අරන් දීපන්. තෙල් නැතුව මස් කාපන් කියලා.
Statin nawaththuwama mokadda wenne?පුන්නක්කුවා මොල ශෝධන විදිහට උබලා අපි නෙවෙයි, මහා බ්‍රාහ්මයා කිව්වත් අහන්නැ බං. පුන්නක්කුවා කරන වැරදිම දේ තමයි ස්ටැටින් නවත්තවන එක. මේක මාරම අවුලක්. ඒක ඉතාම වැරදි වැඩක්. ගොඩක් පුන්නක්කු කරන අය මට ඕක කියලා තියනවා. මේ පුන්නක්කු ස්පෙශලිස්ට් කෙනෙක්වත්, පෝෂණවේදය දන්න පොරක්වත් නෙවෙයි. උබලැ අයියාගේ කේස් එකේදි මෙයත් ref කරන්න ඕනා. අනිවා පුන්නක්කුට ඔපිනියන් දෙන්න බැ.
පුලුවන්නම් අයියාට පැහැදිලි කරපං. අහන්නැත්තම් සොරි ඩොට්කොම්.