touch screen problam

sboy

Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    අයියේ මේ පෝන් එකක touch scren එක දානවා කියන්නේ මොන part එක දාන එකද
    උඩින් තියෙන විදුරුවද නැතනම් ඇතුලෙන් තියෙන විදුරුවක්ද
    පොටෝ එකක් දෙන්න පුලුවන්ද

    පිටකොටුවෙන් ගන්න ුපුලවන් touch screen හොදයිද :( :sorry:

    tanks
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    oka dammoth hari yaida, keiyak wethara weida oka
    pitakotuwen ganna ewa hodada
     

    sboy

    Junior member
  • Jun 19, 2007
    300
    13
    18
    led display eka wada nam goda

    display එක නම් හොදට පේනවා අයියේ්. ඔබන්න ගියාම තමා විකාර කරන්නේ. එක එක ඒවා touch වෙනවා.එහෙන් මෙහෙන් touch වෙනවා. සමහරවෙලාවට touch වෙන්නේම නැ. මෙහෙම වෙන්නේ tocush scren එක නිසා නේද