S4 is better than Grand 2, but Grand 2 is worth the price (im using Grand by the way)thanks all......
mata wenna ona mekai..
mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?![]()
not s4 machan man kiwwe s4 mini eka...S4 is better than Grand 2, but Grand 2 is worth the price (im using Grand by the way)

machan TFT touch display ekei super amlod ekei wenasa godak terenawada?![]()
thanks all......
mata wenna ona mekai..
mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?![]()
resolution,size,pixel walinnam grand eka issarahin..eth TFT grand eka..Display technology එක විතරක් නෙවෙයි resolution,size,pixel density වගේ දේවලුත් බලන්න
resolution,size,pixel walinnam grand eka issarahin..eth TFT grand eka..
thanks all......
mata wenna ona mekai..
mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?![]()
ඔකද මචං ප්රශ්නේ 

S4 mini display eka hodai mchn. Grand is worth the money but display eka nan supiri na. Display loku unata 280ppi..
Display පැත්තෙන් නම් Grand එක හොදයි වගේ එත් S4 mini එක processing power පැත්තෙන් ඉස්සරහින් ඉන්නවා
අයියෝ...ඔකද මචං ප්රශ්නේ
simple answer එකක් මචං මන් ගාව නම් ඕකට තියෙන්නේ . උබට ලොකු display එකකට ආසනම්
grand 2 (5.25 inch dislpy) එකට පලයන් එහෙම නැත්තම් S4 mini එකට පලයන්.
personally මම දකින විදිහට නම් over 5 inch display තියෙන phone කොල්ලෙක්ට හරි යන්නේ නැ බන්. කෙල්ලේ ට නම් හොදයි. phone එක කනේ ගහන කතා කරනකොට නිකන් ගඩොල් බාගයක් කනේ ගහන් කතා කරනවා වගේ නෙමේ. එහෙනම් ඉතින් Bluetooth headset එක හරි handset එකක් හරි ඕනි. කොල්ලෙක්ට නම් 4.5 inch or ( 4 - 4.6 inch) වගේ display එකක් තියෙන phone එකක් හොදට suit වෙනවා. එක අතකින් විතරක් operate කරන්න පුළුවන්, pocket එකට ගානට ෆිට් වෙනවා.
මන් දැක්ක අනිත් දේ තමා S4 Mini එකේ NFC, Corning Gorilla Glass 2 Protection, android kitkat දුවන්න පුළුවන්. මේවා ගොඩක් වටිනවා.![]()

resolution,size,pixel walinnam grand eka issarahin..eth TFT grand eka..