Touch screen?

isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඔව් උබ ඔහොම අහන්න හේතුවත් කිව්වනම් වඩා පැහැදිලි කරන්න තිබ්බා :)
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    AMOLED is brighter and colours appear livelier compared to TFT screens. Not only that, but AMOLED's require less power than TFT screens because they don't require a back light -- each individual pixel is lit by it's own accord, unlike TFT based LCD's which require a LED or fluorescent backlight.
    Because of this, mobile phone makers use AMOLED's instead of TFT because it conserves battery life.

    AMOLED displays however often aren't as bright as their LCD counterparts when viewed outdoors or in direct sunlight. The other downside to OLED displays is they have a significantly shorter lifespan than LCD displays -- roughly three years.
    Source
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    thanks all......
    mata wenna ona mekai..
    mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?:D
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    Conclusion:

    Now let's come to the answer that which one is better? So my answer is both LCD and EMOLED have their own strength and weakness. So it is totally dependent on you which one is like by you personally. If you try and phone and you get good resolution, better color reproduction and good viewing angles, then definitely that display is good for you
     
    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,483
    113
    36
    Six Feet Under
    thanks all......
    mata wenna ona mekai..
    mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?:D
    S4 is better than Grand 2, but Grand 2 is worth the price (im using Grand by the way)
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    machan TFT touch display ekei super amlod ekei wenasa godak terenawada?:confused:

    ඔව් මචං එක එක පැති වලින් මේක විස්තර කරන්න පුළුවන්. TFT කියන්නේ Thin Film Transistor කියන එක. සරලවම කිව්වොත් ගෙදර තියෙන LCD tv එක තියෙනවා නේද? ඊට වඩා ටිකක් හොද colors තියෙන display එකක්. Normal LCD screen එකකට වඩා TFT display එකක image quality එක contrast එක වැඩි.

    AMOLED කියන්නේ Active Matrix Organic Light Emitting Diode. මේකේ තියෙන විශේෂ කරුණ නම් black color එකට current එකක් අවශ්‍ය වන්නේ නැති නිසා battery power එක save කරනවා. ඒ වගේම මේවගේ brightness එක colors ඉතා හොදයි. viewing angle එක ගත්තත් ගොඩක් හොද මට්ටමක තියෙනවා.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thanks all......
    mata wenna ona mekai..
    mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?:D

    Display technology එක විතරක් නෙවෙයි resolution,size,pixel density වගේ දේවලුත් බලන්න
     
    Theodore!

    Active member
  • Apr 15, 2014
    515
    72
    28
    S4 mini display eka hodai mchn. Grand is worth the money but display eka nan supiri na. Display loku unata 280ppi..
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    resolution,size,pixel walinnam grand eka issarahin..eth TFT grand eka..

    Display පැත්තෙන් නම් Grand එක හොදයි වගේ එත් S4 mini එක processing power පැත්තෙන් ඉස්සරහින් ඉන්නවා
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    thanks all......
    mata wenna ona mekai..
    mama samsung grand 2 ekai samsung s4 mini ekai compare kerela ganna giya.... grand eke display lokui eth TFT arake super amlod......4.3 habai.....me 4n deken mokakda hoda?:D

    අයියෝ... :growl: ඔකද මචං ප්‍රශ්නේ :cool:

    simple answer එකක් මචං මන් ගාව නම් ඕකට තියෙන්නේ . උබට ලොකු display එකකට ආසනම්
    grand 2 (5.25 inch dislpy) එකට පලයන් එහෙම නැත්තම් S4 mini එකට පලයන්.

    personally මම දකින විදිහට නම් over 5 inch display තියෙන phone කොල්ලෙක්ට හරි යන්නේ නැ බන්. කෙල්ලේ ට නම් හොදයි. phone එක කනේ ගහන කතා කරනකොට නිකන් ගඩොල් බාගයක් කනේ ගහන් කතා කරනවා වගේ නෙමේ. එහෙනම් ඉතින් Bluetooth headset එක හරි handset එකක් හරි ඕනි. කොල්ලෙක්ට නම් 4.5 inch or ( 4 - 4.6 inch) වගේ display එකක් තියෙන phone එකක් හොදට suit වෙනවා. එක අතකින් විතරක් operate කරන්න පුළුවන්, pocket එකට ගානට ෆිට් වෙනවා. :D:D:yes::yes:

    මන් දැක්ක අනිත් දේ තමා S4 Mini එකේ NFC, Corning Gorilla Glass 2 Protection, android kitkat දුවන්න පුළුවන්. මේවා ගොඩක් වටිනවා. :yes::yes:
     
    bootboy

    Member
    Mar 2, 2014
    2,513
    76
    0
    Sydney,NSW
    S4 mini display eka hodai mchn. Grand is worth the money but display eka nan supiri na. Display loku unata 280ppi..

    Display පැත්තෙන් නම් Grand එක හොදයි වගේ එත් S4 mini එක processing power පැත්තෙන් ඉස්සරහින් ඉන්නවා

    අයියෝ... :growl: ඔකද මචං ප්‍රශ්නේ :cool:

    simple answer එකක් මචං මන් ගාව නම් ඕකට තියෙන්නේ . උබට ලොකු display එකකට ආසනම්
    grand 2 (5.25 inch dislpy) එකට පලයන් එහෙම නැත්තම් S4 mini එකට පලයන්.

    personally මම දකින විදිහට නම් over 5 inch display තියෙන phone කොල්ලෙක්ට හරි යන්නේ නැ බන්. කෙල්ලේ ට නම් හොදයි. phone එක කනේ ගහන කතා කරනකොට නිකන් ගඩොල් බාගයක් කනේ ගහන් කතා කරනවා වගේ නෙමේ. එහෙනම් ඉතින් Bluetooth headset එක හරි handset එකක් හරි ඕනි. කොල්ලෙක්ට නම් 4.5 inch or ( 4 - 4.6 inch) වගේ display එකක් තියෙන phone එකක් හොදට suit වෙනවා. එක අතකින් විතරක් operate කරන්න පුළුවන්, pocket එකට ගානට ෆිට් වෙනවා. :D:D:yes::yes:

    මන් දැක්ක අනිත් දේ තමා S4 Mini එකේ NFC, Corning Gorilla Glass 2 Protection, android kitkat දුවන්න පුළුවන්. මේවා ගොඩක් වටිනවා. :yes::yes:

    price nam dekama ekai.....
    mama wata uda ban inne....kagawada me 4ns deka tiyenne danna kenek kiyannako mata mokakda hoda.... 45k witara wiyadam wena hinda man hama pattama balanawa..danuth tiyenne xperia mini pro ekak dan 2years hena slow :( :(
     
    kevin37

    Member
    Oct 17, 2010
    3,888
    446
    0
    37
    Colombo
    resolution,size,pixel walinnam grand eka issarahin..eth TFT grand eka..

    ඉතින් බන් display size එක වැඩි වෙනකොට resolution කොහොමත් වැඩි නේ, pixel density එකත් වැඩි වෙනවා එතකොට, එත් මචං පොඩ්ඩක් බලපන් මේක,
    S4 Mini එකේ display size එක - 4.3 inches එකට pixel density එක 256 ppi pixel density.
    එත්
    Galaxy Grand 2 එකේ display size එක -5.25 inches inches එකට pixel density එක 280 ppi pixel density. :no::no::no:

    අඩුම ගැනේ grand 2 එකේ pixel density එක 320ක් වත් වෙන්න ඕනි බන්, නැතුව graphics quality මදි මටනම්. අනිත් 5 inch phone වල pixel density පොඩ්ඩක් බලපන් මචං. 280 ppi වලට වඩා නම් අනිවා වැඩි ඇති :eek: