Tour එකක් යන්ඩ හොද රටක්

lasithh

Well-known member
  • Aug 3, 2009
    2,830
    2,399
    113
    Tour එකක් යන්ඩ හොද රටක්

    මචන් මැලේසියාව /තායිලන්තය හැර දවස් 4 ක් 5 ක් tour එකක් ගිහින් එන්ඩ හොද රටක් කියපල්ලකො

    One lak වලින් දවස් 4 ක් 5 ක් ඉදල ආතල් එකක් අරන් එන්ඩ පුලුවන් රටක් වෙන්ඩත් ඔනේ.උපරිම වියදම් කරන්ඩ පුලුවන් one lak වගෙ තමයි.මැලේසියාව /තායිලන්තය හැර වෙන රටක් කියපල්ලකො .ඒ දෙක කලින් ගිහින් තියේ
     

    dushanu

    Active member
  • Mar 2, 2007
    375
    26
    28
    bali palayan
    waterboom water park eka maru
    waterfalls
    gods island
    nightclubs free entry and paid
    sky garden bali kiyala search karapan... entrance 2500
     
    Last edited: