කවදහරි යන්න ලැබුනොත් යා යුතුම ගමනක්. දැකබලාගත යුතුම තැනක්. වෙච්ච විනාසෙ හැටියට මෙච්චර පොඩි කාලෙකින් මේ මට්ටමට මේ පළාත පිරිසිදු වෙලා යථා තත්වයට පත් වෙලා තියෙන එක පුදුමයි. ඒක නිකන්ම උන දේකුත් නෙමෙයි, දාස් ගාණක් මිනිස්සු තමන්ගෙ ජීවිත කැප කරල කරපු ක්ලීනප් එක නිසයි ලෝකෙට මේ සිද්ධියෙන් උන හානිය මෙච්චරකට හරි අවු වුනේ. වීඩියෝ එක බලපල්ල.
මේකත් බලන්න වටින වීඩියෝ එකක්
මේකත් බලන්න වටින වීඩියෝ එකක්
Last edited: