අනුරාධපුර-පුත්තලම පාරේ යද්දී රාජාංගනය හන්දිය තියෙනවා....... එතනින් ඇතුලට.......
අනුරාධපුර-පුත්තලම පාරේ යද්දී රාජාංගනය හන්දිය තියෙනවා....... එතනින් ඇතුලට.......
Anuradhapura - Kurunegala road ekenuth yanna puluwan neda ?
thanks machan, google map eke hoya gaththa place eka.
Wewe bunt eke vehicle walata yanna denawada ?, Permission ganna onada ?
ඔව්.පුලුවන්.තඹුත්තේගමින් ඇතුලට යන්න ඕන.
පර්මිශන් ඕන නෑ.වැව් බැම්ම උඩින් තමයි පාර තියෙන්නෙ.
Kurunagaline Puttalam pare gihin padeniyen "Ellla haraha Anuradhapura" parata harenna. Thambuththegamata yanakan digatama yanna. Thambuththegamin wamata harenna. Puluwannam hawasa 5ta vage yanna.. ae welawata wawa aine thiyana gala udata naggahama harima lassanai. Dawalta ae gala uda inna ba. Patta rasnei.