මට යාලුවෙක්ගෙන් tourism ජොබ් එකක් සෙට් උන. Driving තමා තියෙන්නෙ. දවස් 3, 4 tour 2 හෝ 3 සෙට් වෙනව මාසෙකට.
35 Per Km තමා ගෙවන්නෙ වාහනේට. ඊට අමතරව දවසට 1500/= දෙනව. guestල දෙන ටිප් එහෙම අපිට තියාගන්න පුළුවන්.
මම දැනට tour 2 ගිහින් ආව.
tour 1 Km 670 = 23, 450
tour 2 Km 520 = 18, 200
tour දෙකටම fuel ගියෙ 6500/= වගේ.. (wagon r)
මේ ගෙවන විදිහ හරිද? නැත්නම් පාඩුද? මම බැලුවෙ ජොබ් එකෙන් අයින් වෙලා full time වැඩකරන්න..
මමත් vehical JK හොටෙල් දල තියන්නේ...
උබගේ vehical එක මිල 3000000 සැලකුවොත් සහ උබ vehical ඒකන් අඋරුදු 5ක් පාවිච්චි කරනවා කියල සැලකුවොත්.
උබ vehical එකට මාසෙකට 50000 වෙන් කරන්න වෙනවා.
Insurance & revenue L මාසෙකට 5000 වත් දන්නා වෙනවා.
Repair & Maintenance මාසෙකට 20000 වත් දන්නා වෙනවා.(මාසෙකට 10000km)
fuel උබ කොහොමත් idea එකක් තියනවා නේ.
උබගේ salary එක විදියට මාසෙකට 20000 දන්න බලන්න.
මෙය ආකාරයට උබග මුළු වියදම ලබනවා නම් ගොඩ. after 5Yers vehical එක අනිවා විකුනන්න ඕන. එක උබට full profit එක. මම මේ දල idea එකක් දුන්නේ වැඩේ කරගන යනකොට උබට ගොඩක් Experience ගන්න පුළුවන්. Drivers ල දෙතුන්දෙනක් අරගෙන උබට ඕන නම් සිර ජොබක් කරන්නත් පුළුවන්.