Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

kaimanimations

Active member
  • Mar 12, 2019
    267
    41
    28
    පෝරිසාදයා;24430026 said:
    මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...

    owww... ape ewun apitamay arinne
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113

    මචෝ ඔහොම ගහන් හිටිය ගාල්ලේ පිළිගත්හොටෙල් දෙක තුනක් කියන්න පුලුවන්ද ? (P.S>මිරිස්ස කියන්නේ ගාල්ල නොවේ)
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    Oka digatama tiyenne na. government eken security eka confirm karama ayith enawa. one nam awuruddak industry eka loss wei.
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,200
    9,801
    113
    මචෝ ඔහොම ගහන් හිටිය ගාල්ලේ පිළිගත්හොටෙල් දෙක තුනක් කියන්න පුලුවන්ද ? (P.S>මිරිස්ස කියන්නේ ගාල්ල නොවේ)

    පිලිගත්ත නොපිලිගත්ත මම දන්නෑ මචන් අපි ටුවර් යනකොට පාර අයිනෙ තියෙන ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් වල ගහල තිබ්බා 2017 වගෙ. පස්සෙ රජයේන් ඒ බෝඩ් අයින් කලා කියලත් තිබ්බ නිව්ස් වල
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    පෝරිසාදයා;24430026 said:
    මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...

    owww... ape ewun apitamay arinne

    මචෝ ඔහොම ගහන් හිටිය ගාල්ලේ පිළිගත්හොටෙල් දෙක තුනක් කියන්න පුලුවන්ද ? (P.S>මිරිස්ස කියන්නේ ගාල්ල නොවේ)

    පෝරිසාදයා;24430050 said:
    පිලිගත්ත නොපිලිගත්ත මම දන්නෑ මචන් අපි ටුවර් යනකොට පාර අයිනෙ තියෙන ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් වල ගහල තිබ්බා 2017 වගෙ. පස්සෙ රජයේන් ඒ බෝඩ් අයින් කලා කියලත් තිබ්බ නිව්ස් වල

    ගොඩක් රෙපියුටඩ් ඒව හරි ඒවගේ ලොකු කම්පැනි වලින් මැනේජ්මන්ට් එක කරන රෙස්ටුරන්ට් සහ හොටෙල් වල ඔය කේස් එක නැහැ
    ගොඩක් ෆොරිනර්ස් ඔන්ලි කියලා තියෙන්නෙ තනි කෙනෙක් වගේ කරන් යන සාමානයෙන් ටිකක් පොඩි සහ මීඩියම් ස්කේල් හොටෙල් වල තමයි
    අපිට අරිනවා කිවුවට අපේ උනුත් තැනකට ගියාම ඉන්න දන්නෙ නැහැ බීලා ඉන්න දන්නෙ නැහැ සුද්දියොන්ගෙ පුකවල් මිරිකන්නයි උන් බඩු කියල හිතාගෙන ටෝක් කරන්නයි යන එකත් හේතුවක් ෆොරිනර්ස් ඔන්ලි කියන්න
    කොහොමත් ලෝකල්ස්ලට වඩා උන් යැපුනෙ පිටරට එවුන්ගෙන ඒක නිසා එහෙම කරපු එකේ ලොකු අසාධාරනයක් දකින්නෙ නැහැ

    ලෝකල් එවුන් ගියොත් යන්නෙ ගොඩක්ම වෙලාවට ක්‍රෙඩිට් කාඩ් ඔෆර් අරගෙන ඔෆ් සීසන් එකේනෙ
     
    BUA

    Active member
  • May 4, 2006
    2,008
    13
    38
    98
    Touch Line
    පෝරිසාදයා;24430026 said:
    මේක නම් ඇත්ත. ගාල්ලෙ ඉදන් මිරිස්ස වෙනකන් forigners only බෝඩ් ගහන් හිටියෙ ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් ...

    Specifically , if you are a local going to a place by reserving on agoda.com, do not afraid to put a bad review of you were not treated nicely.

    I went to a place in nuwaraeliya paying online. Breakfast were included in the pacakge. When I go there and asking the guy about breakfast, the hotel guy said " ey gànata breakfast demma baa". This guys willing to lick asshole of suddo.

    The worst thing is locals are reluctant to put bad reviews cause of the believe that cannot step into that hotel again.
     
    • Like
    Reactions: krizta

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,307
    67,663
    113
    Specifically , if you are a local going to a place by reserving on agoda.com, do not afraid to put a bad review of you were not treated nicely.

    I went to a place in nuwaraeliya paying online. Breakfast were included in the pacakge. When I go there and asking the guy about breakfast, the hotel guy said " ey gànata breakfast demma baa". This guys willing to lick asshole of suddo.

    The worst thing is locals are reluctant to put bad reviews cause of the believe that cannot step into that hotel again.

    Adu kule
     
    pavanruka

    Well-known member
  • Mar 17, 2015
    5,924
    3,284
    113
    Malabe
    Loku awulak wena ekak ne mae awurudde adu unath next year hariyay.hebei aye december wage mokak hari pipuruwoth aye awrudu ganakata sorry wenawa

    Den off season nisa kohomath tourists la adui. Kandy perahara kaaleta pickup venna nam ikmanata den situ eka ivara karanna vei.
     
    Sunil dinawamu

    Well-known member
  • Aug 12, 2015
    2,303
    2,109
    113
    මචෝ ඔහොම ගහන් හිටිය ගාල්ලේ පිළිගත්හොටෙල් දෙක තුනක් කියන්න පුලුවන්ද ? (P.S>මිරිස්ස කියන්නේ ගාල්ල නොවේ)

    පෝරිසාදයා;24430050 said:
    පිලිගත්ත නොපිලිගත්ත මම දන්නෑ මචන් අපි ටුවර් යනකොට පාර අයිනෙ තියෙන ගොඩක් හොටෙල්.රෙස්ටුරන්ට් වල ගහල තිබ්බා 2017 වගෙ. පස්සෙ රජයේන් ඒ බෝඩ් අයින් කලා කියලත් තිබ්බ නිව්ස් වල

    :shocked::shocked:
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,707
    4,592
    113
    sinhalu mathakada 2007 withara hilton eka room rate eka USD 70 wage giye galadari usd 60i
     
    noone

    Well-known member
  • Jul 9, 2007
    4,420
    1,483
    113
    Nowhere
    rent කරන්න බර ලීසින් දාලා වාහන ගත්තු අයට වහ තමයි කන්න වෙන්නෙ
    මේ විදිහට අවුරුදු 2ක් 3ක් ගියොත්.
     
    kushan_mg

    Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Ane manda machan colombo walin eliye situation gena. mama ada Mage friend couple ekak enawa next month unta trinco hotel ekak beluwa (jungle beach) 4 days in row room ekak book karaganna be full. e para 4 days dekata kadala hotel dekaka book kale.

    Me acute situation eka hari gihin government eka confident talk ekak dunna nam hari yay. Eth ponil ekka be
     
    ride_out

    Well-known member
  • Aug 18, 2015
    2,876
    1,577
    113
    Ane manda machan colombo walin eliye situation gena. mama ada Mage friend couple ekak enawa next month unta trinco hotel ekak beluwa (jungle beach) 4 days in row room ekak book karaganna be full. e para 4 days dekata kadala hotel dekaka book kale.

    Me acute situation eka hari gihin government eka confident talk ekak dunna nam hari yay. Eth ponil ekka be
    jungle beach nan ape unuth yanawa ban patta widihata