sinhalu mathakada 2007 withara hilton eka room rate eka USD 70 wage giye galadari usd 60i
sirawata? Dan keeyada ratessinhalu mathakada 2007 withara hilton eka room rate eka USD 70 wage giye galadari usd 60i
sirawata? Dan keeyada rates



.
එහෙම තමා බන් සමහර මනස විකුර්ති වෙච්ච උන් ඉන්නවා මිනිස්සු ගොඩක් මරුනහම පට්ට සතුටක් එන.කොච්චර සතුටක්ද කියන්නේ එක උන්ට වහගන්ඩත් බැ මුනෙන් පේනවා.![]()
මැරිලා මැරිලා ගන්න නිවාඩුවේ වියදන්කරන් ඇවිත් මැරුන්කන්න??? පිස්සු නැත්තං ශෝක්.
අර හිනාවුන ෆොන්නයොන්ට සිංහලු බල්ලට දාල මැරිච්ච සුද්දෝ වෙනුවෙන්වත් දුකෙන් ඉන්න තිබුනා. කාලකන්නි. උන් කරා වගේ උන් සතුටුවුනේ........
Habai BBC eke post eke godak comments tibba foreigners la apahu enna asai lankawata adarei kiyala. But itin kochchara kal yaida danne ne apahu goda enna
post dammata un ei kiyala uba hithanawada?kawuda ban kamathi marenna.