Tourism වලට ඉස්සරහට මොනා වෙයි ද

Pessimist

Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    පකිස්ථානෙන් දෙන්නෙක් තුන්දෙනෙක් ආවොත් තමයි උඹලටත් තද වෙන්නෙ. සුද්දො යද්දි අඬනව. සුදු fetishist සමලිංගිකයො :angry: ඇයි පකිස්ථාන් මිනිස්සු කැතයිද ?
     

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,145
    9,475
    113
    වෙන ලොකු ඉන්සිඩන්ට් එකක් උනේ නැත්තම් තව අවුරුදු 10 ක් වගේ වෙනකොට ආයේ තිබ්බ තත්වෙට එයි මචන්.
     

    abhayaratne

    Well-known member
  • May 19, 2008
    653
    613
    93
    Sri Lanaka
    රට ආරක්ෂා සහිතයි කියල හිතන විදියට රජය නිසි ක්‍රියාමාර්ග ගත්තෙ නැත්නම් ආර්ථිකයට සෑහෙන බලපෑමක් වෙනව මෙකෙන්. සමහර රටවල් දැනටමත් සංචාරය සදහා නොසුදුසු විදියටයි හදුන්වල තියෙන්නෙ.
     

    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,625
    21,179
    113
    කොහෙ එන්නද බ්‍රෝ හිත හඩාගෙන අර කාලකන්නි අගමැතිය කියල තිබ්බෙ සන්චාරකයෝ එන එක එයාලගෙ වැඩක් අපිට ඒන්නද එපාද කියන්න බෑයි කියලා....
     

    castellain

    Well-known member
  • Jan 24, 2010
    5,703
    14,385
    113
    මේකනේ මචං සීන් එක. අපේ ආරක්ෂාව තර කරන කොට බටහිර රටවල් ලෙඩ දානව මානව හිමිකම් කේස් ඇදල. ආරක්ෂාව නැති වෙනකොට තම්බිල දෙනව සොට් එක. හැබැයි මොක උනත් ඉස්ලාම් ව්‍යාප්තවාදය හිටු කියල ක්‍රියාත්මක වෙන බව අමතක කරන්න එපා.
     

    sandamalt

    Active member
  • Sep 17, 2016
    253
    44
    28
    රජයෙන් ඉක්මනට මේක ඉවරකරලා අයේ ප්‍රශ්නයක් නෑ කිය්ලා රටවල් වල කැම්පේන් එකක් වගේ කරාන්ම් ගොඩ බ්න් :yes:
     
    Last edited:

    sudumalli2009

    Well-known member
  • Jul 10, 2010
    12,060
    3,778
    113
    මුහුද පැත්තේ..
    ආයෙත් කිසි කරදරයක් නැතුව ගියත් අවු 2ක් 3ක් වත් යාවී බන් තිබුන තත්වයට එන්න..:(

    වැදුනු එක වැදුනා දරුණුවටම..:(:(

    ටුවරිසම් වලටත් වඩා ලංකාව ලෝකෙට ප්‍රසිද්ධ උනා බෝම්බ සීන් එකෙන්...:yes::sorry::(
     

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    සංහිදියාව කියල එකක් අටවගෙන වල්බූරු නිදහසක් දීල ත්‍රස්ත්‍රවාදයට උඩගෙඩි දුන්න. දන්න උන් කීව ... ඒත් ඇහුවේ නෑ. නිදහසේ හුස්ම ගන්න ලැබුනේ කොයිතරම් පොඩි කාලයක්ද?
     

    waca

    Well-known member
  • Nov 13, 2006
    3,728
    2,208
    113
    Nugegoda
    ලංකාව සංචාරයට හොඳ රටක් වෙලා තිබුනට මම පුද්ගලිකව විශ්වාස කරන විදියට ලංකාවෙ එතරම් හොඳ මට්ටමේ සංචාරක ව්‍යාපාරයක් තිබුනෙ නෑ. සංචාරකයො අනවශ්‍ය විදියට හූරං කන්න බැලුව වැඩි හින්ද ripoff nation කියල සමහර අය කියලත් තිබුනා ට්‍රැැවල් බ්ලොග් වල. සමහර ත්‍රීවිලර් කාරයෝ, ගයිඩ්ල බොරුවට අන්දල අනවශ්‍ය විදියට සල්ලි ගසාකන්න බැලුව. ඒ මදිවට ආගමික හා සංස්කෘතික ස්ථාන වලිනුත් ඕනවට වඩා ගසාගන්න ගත්ත. අර සුද්දො වුනත් හික්කඩුව පැත්තෙ ස්ටේශන් එකක ට්‍රොලි උඩ නිදාගන්න පොටෝ පවා පළවෙලා තිබුනනේ. කෙලවෙන්න පොඩි සිද්ධියක් වුනත් ඇති....ලංකාවට ඉතා හොඳ විභවයක් තියෙනව සංචාරක ක්ෂේත්‍රෙය්.

    සංචාරක ව්‍යාපාරය ගොඩක් සංවේදී ක්ෂේත්‍රයක්, ඔය බෝම්බ හෙටෙල් වලට නොගහ අර පල්ලි 3ට විතරක් ගැහුවත් සැලකිය යුතු විදියට බුකින් කැන්සල් වෙනව රට අනාරක්ෂිතයි කියල. මම දන්න ගොඩක් ඒ වෙනකොට ලංකාවේ හිටපු සංචාරකයො මේ සිද්ධියෙන් පස්සේ වෙනම ටිකට් බුක් කරගෙන ලංකාවෙ ටුවර් එක ඉක්මනටම ඉවර කරගෙන ගියා:(.

    ටුවරිසම් රිකවර් වෙන්න තව සැලකිය යුතු කායලක් යාවි, ඒකත් ලංකාවෙ ආරක්ෂක අංශ මුස්ලිම් ත්‍රස්තවාදී සංවිධාන මැඩපවත්වන විදිය අනුව තීරණය වෙන්නේ. කවුරුවත් කැමති නෑ බයෙන් සැකෙන් සංචාරය කරන්න..

    මම දන්න සමහර අය විලා හද හද හිටියා සුද්දොන්ට දෙන්න ණය අරගෙන, ගොඩක් ටුවරිසම් කරන අයගෙ වාහන වුනත් තාම තියෙන්නේ ලීසිං පිට...රජයෙන් ඒ අයට මොකක් හරි bailout කරනව නං හොඳයි..:yes:
     

    Terra Nova

    Well-known member
  • Jun 20, 2017
    329
    101
    83
    රටවල් රැසක් ලංකාව ගැන නිවේදන නිකුත් කරයි

    පාස්කු ඉරිදා ප‍්‍රහාරයෙන් පසු අවම වශයෙන් රටවල් 16ක් සහ යුරෝපා සංගමය ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් සංචාරක අවදානම් නිවේදන නිකුත් කර තිබෙනවා.

    යුරෝපා සංගමය නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදි විමසිලිමත් වන ලෙසයි. නෝර්වේ, ඩෙන්මාර්කය, ෆින්ලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, තායිවානය, කොරියාව සහ ජපානය අත්‍යාවශ්‍ය කරුණු සඳහා හැර ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

    බි‍්‍රතාන්‍ය සහ පෝලන්තය සිය පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ අත්‍යාවශ්‍ය කටයුතු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමට නිර්දේශ කරන බවයි.

    අත්‍යාවශ්‍ය කරුණු සඳහා පමණක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කරන්නැයි ද, එසේ සංචාරය කිරීමේදී ද විමසිලිමත් වන්නැයි ද, ඕස්ටේ‍්‍රලියාව සහ රුසියාව සිය පුරවැසියන්ට උපදෙස් දී තිබෙනවා.

    අමෙරිකාව, එරට පුරවැසියන්ට උපදෙස් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමේදී විමසිලිමත් වන ලෙසයි.

    ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින්නැයි නෙදර්ලන්තය නිවේදනය කර තිබෙනවා.

    බල්ගේරියාව පවසන්නේ තත්ත්වය සාමාන්‍ය වන තෙක් ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීමෙන් වළකින ලෙසයි.

    එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම නැවත දැනුම් දෙන තුරු තහනම් කර තිබෙනවා. කෙසේවෙතත් සෙසු මැදපෙරදිග රටවල් කිසිවක් ශ‍්‍රී ලංකාව සම්බන්ධයෙන් එවැනි සංචාරක අවදානම් නිවේදනයක් නිකුත් කර නැහැ.

    චීනය ද නැවත දැනුම් දෙන තුරු ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම තහනම් කරමින් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

    ස්වීඩනය සහ කැනඩාව ද ඔවුන්ගේ පුරවැසියන්ට දැනුම් දී ඇත්තේ ශ‍්‍රී ලංකාවේ සංචාරය කිරීම දින නියමයක් නොමැතිව තහනම් කරන බවයි.


    source http://nethnews.lk/article/65886
     

    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,829
    3,854
    113
    USA
    20190428-biee-102kb.jpg





    මැරිලා මැරිලා ගන්න නිවාඩුවේ වියදන්කරන් ඇවිත් මැරුන්කන්න??? පිස්සු නැත්තං ශෝක්. :baffled::baffled::baffled:



    අර හිනාවුන ෆොන්නයොන්ට සිංහලු බල්ලට දාල මැරිච්ච සුද්දෝ වෙනුවෙන්වත් දුකෙන් ඉන්න තිබුනා. කාලකන්නි. උන් කරා වගේ උන් සතුටුවුනේ........:eek::eek:
    එහෙම තමා බන් සමහර මනස විකුර්ති වෙච්ච උන් ඉන්නවා මිනිස්සු ගොඩක් මරුනහම පට්ට සතුටක් එන.කොච්චර සතුටක්ද කියන්නේ එක උන්ට වහගන්ඩත් බැ මුනෙන් පේනවා.
    දැන් ඉස්සර වගේ ගොඩක් මරන්ඩත් බැනේ මේ වගේ එකක් උනොත් තමා ඉතින්