දන්න උන්ගෙ බස් නම් හැමදාම වැඩ. ඇහුවොත් පාඩුයි ලු.
අළුත් එකක් අරන් දාලා නම් අමාරු වෙයි. පරණ එකක් දාලා අඩු ගානෙ ගරාජ් එකා හරි සන්තෝසෙන්.
කෝටි දෙකේ ලීස් එකේ ඩවුන්පේමන්ට් එකෙන් නැනෝ දොර 5 ටිකක් අරන් දාලා උබර් ෆ්ලීට් දුවවන්න. වාරිකෙත් අඩුයි, රිස්ක් එකත් අඩුයි. පඩ් දෙන්නෙපා ශෙයා දෙන්න.
මේ ටිකේ මම ලීෆ් හොයනවා බැටරි නැති එව්වා ඔය වැඩේට