Tourism වලට තමන්ගෙ වාහනය් දාලා තියෙන අය

Tricle_Buwa

Well-known member
  • Sep 15, 2019
    12,857
    18,713
    113
    ලාබ ගන්න බැහැ. නඩත්තු වියදමින් 80-90%ත් කවර් කරගන්න පුලුවන්. ඊට අමතරව එන major repairs අතින් හදාගන්න වෙන්නෙ. ඇක්සිඩන්ට් උනොත් ඒකාලෙට නැතිවෙන මුදල නිසා අමතර ආදයමක් ඕනෙ ලීසින් වාරිකය ගෙවන්න. ඉන්ශුරන්ස් එකයි සර්විස් එකයි ආපුවාම හොම්බෙන් යනව. ටයර් මාරු වෙනකොටත් එහෙමයි. ඒවට බැකප් ප්ලෑන් එකක් එක්ක වැඩෙට බහින්න. ලීස් එක ඉවර උනාම තමන්ටම වාහනයක් ඉතුරුවෙනව. ඒක තමා ලාබෙ. ලීස් එක ඉවර උනාට පස්සෙ ලේඩි ඩ්‍රිවන් යූස් ඇස් සෙකන්ඩ් වෙහිකල් කියල ඕක විකුනල තමන්ට ගන්න හිතන්නවත් බැරි අමාරුම වාහන ඔයක්‍රමෙන් ගන්න පුලුවන්.
    නියම ටිප්ස් ටිකක් මචං...
     
    • Like
    Reactions: DevLover

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,965
    13,054
    113
    දන්න උන්ගෙ බස් නම් හැමදාම වැඩ. ඇහුවොත් පාඩුයි ලු.

    අළුත් එකක් අරන් දාලා නම් අමාරු වෙයි. පරණ එකක් දාලා අඩු ගානෙ ගරාජ් එකා හරි සන්තෝසෙන්.

    කෝටි දෙකේ ලීස් එකේ ඩවුන්පේමන්ට් එකෙන් නැනෝ දොර 5 ටිකක් අරන් දාලා උබර් ෆ්ලීට් දුවවන්න. වාරිකෙත් අඩුයි, රිස්ක් එකත් අඩුයි. පඩ් දෙන්නෙපා ශෙයා දෙන්න.

    මේ ටිකේ මම ලීෆ් හොයනවා බැටරි නැති එව්වා ඔය වැඩේට
     
    • Like
    Reactions: DevLover

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,805
    8,023
    113
    මෙන්න මෙතන...
    දන්න උන්ගෙ බස් නම් හැමදාම වැඩ. ඇහුවොත් පාඩුයි ලු.

    අළුත් එකක් අරන් දාලා නම් අමාරු වෙයි. පරණ එකක් දාලා අඩු ගානෙ ගරාජ් එකා හරි සන්තෝසෙන්.

    කෝටි දෙකේ ලීස් එකේ ඩවුන්පේමන්ට් එකෙන් නැනෝ දොර 5 ටිකක් අරන් දාලා උබර් ෆ්ලීට් දුවවන්න. වාරිකෙත් අඩුයි, රිස්ක් එකත් අඩුයි. පඩ් දෙන්නෙපා ශෙයා දෙන්න.

    මේ ටිකේ මම ලීෆ් හොයනවා බැටරි නැති එව්වා ඔය වැඩේට
    Monthly fixed ganakata rent kalaoth awul da
     
    • Like
    Reactions: DevLover

    DevLover

    Well-known member
  • Jun 26, 2023
    196
    280
    63
    මුලින්ම ගොඩක් ස්තූතිය හැමෝගෙම comments වලට

    හොටෙල් එකකට දාන්න try කලා හරි ගියෙ නෑ.. උඩම connection එකක් ඕනෙ
    හොටෙල් වලට එහෙම දීර්ඝ කාලීනව ගන්නවද බස් 🧐

    School service, staff service වගේ එකක් කරපං ..
    tourism දානවා නන් තමන්ගේම company එකක් අටවලා වැඩේ පටන් ගනින්

    මචන් විස්තර හෙව්වට ලොකු අදහසක් නෑ මේවා ගැන. School service දුවනවා නම් මොන වගේ වාහනයක්ද ගැලපෙන්නෙ ? මෙහෙ ඉන්න්වා ලයිසියම් එහෙම යන ලමයිනම්. මම ඉන්නෙ software side. මේක අමතර ගානක් හොයාගන්න බැලුවෙ

    දන්න උන්ගෙ බස් නම් හැමදාම වැඩ. ඇහුවොත් පාඩුයි ලු.

    අළුත් එකක් අරන් දාලා නම් අමාරු වෙයි. පරණ එකක් දාලා අඩු ගානෙ ගරාජ් එකා හරි සන්තෝසෙන්.

    කෝටි දෙකේ ලීස් එකේ ඩවුන්පේමන්ට් එකෙන් නැනෝ දොර 5 ටිකක් අරන් දාලා උබර් ෆ්ලීට් දුවවන්න. වාරිකෙත් අඩුයි, රිස්ක් එකත් අඩුයි. පඩ් දෙන්නෙපා ශෙයා දෙන්න.

    මේ ටිකේ මම ලීෆ් හොයනවා බැටරි නැති එව්වා ඔය වැඩේට

    ඇයි ලීෆ්ම හොයන්නෙ? මචන් මේක ගැන මට තව විස්තර කරන්නකො. ඔයා කියන්නෙ එතකොට නැනෝ එකක් අරන් ඩ්‍රයිවර් කෙනෙක්ට දීලා ඒකෙන් ආදයමක් අරන් ලීස් එක ගෙවන් යන්නද?

    සාමාන්‍යයෙන් කීයක් වගේ හොයන්න පුලුවන්ද මාසිකව? ඩ්‍රයිවර්ට් කීයක් දෙන්න ඕනිද? ලාබෙන් කොටසක්ද දෙන්නෙ?
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මචන් විස්තර හෙව්වට ලොකු අදහසක් නෑ මේවා ගැන. School service දුවනවා නම් මොන වගේ වාහනයක්ද ගැලපෙන්නෙ ? මෙහෙ ඉන්න්වා ලයිසියම් එහෙම යන ලමයිනම්. මම ඉන්නෙ software side. මේක අමතර ගානක් හොයාගන්න බැලුවෙ
    me business eka tikak amarui. aduma suwa sariya naya yojana kramen bus gatta unuth bohoma amaruwen diwwe. school vacation eke driver ta gewanna one half. anika bus eka kaduna driver resign una baila ba. hamadama bus eke uba hari padinna one driver nathnam. bus eka kadunoth backup ekak hari denna one.

    ඔයා කියන්නෙ එතකොට නැනෝ එකක් අරන් ඩ්‍රයිවර් කෙනෙක්ට දීලා ඒකෙන් ආදයමක් අරන් ලීස් එක ගෙවන් යන්නද?
    yakada barata wikunanna wenne nano rent karala nam..

    hoyanna ba kiyak wath. eka lokuwata print karala gahala thiyaganin. kiyak wath hoyanna ba bamai. lease warike gewaganna puluwan yanatham gemak gahala. echcharai.