උඹේ අවශ්‍යතාව තමයි...කාර් එකක් ගත්තොත් උපරිම 02 යි. මොකද ලගේජ් අනම් මනං එක්ක 03 යන එක අමාරුයි නේ.අනික ලෝන් ට්‍රිප් සෙට් උනාම 03 කරදරයි.
කාර් නම් ප්‍රියස් , ග්‍රේස් , ශටල් , ෆීල්ඩර් වගේ ඕනේ එකක් අවුලක් නෑ ශටල් , ෆීල්ඩර්නම් වඩාත් හොඳයි.ඉඩ තියෙන නිසා.
ජය වේවා...
කාර් නම් ප්‍රියස් , ග්‍රේස් , ශටල් , ෆීල්ඩර් වගේ ඕනේ එකක් අවුලක් නෑ ශටල් , ෆීල්ඩර්නම් වඩාත් හොඳයි.ඉඩ තියෙන නිසා.
ජය වේවා...