Tourism Business opportunity

shawije

Well-known member
  • May 6, 2009
    770
    1,998
    93
    36
    රුහුණේ
    මචන් මගේ ඉඩමක් තියෙනවා වැලිගම මිදිගම ඔන් ද ගෝල් රෝඩ් පර්චස් 40ක් ඒ පැත්තේ සැහෙන්න හෝටල් තියෙනවා. සර්ෆින්ග් වලට තමයි මචන් සුද්දෝ එන්නේ .. දැනට පොඩි ගෙයක් තියෙනව මචන් ලැන්ඩ් එකේ ඒක අයින් කරලා හෝටලයක් ගහන්න තමයි ප්ලැන් එක කෞරුහරි ඉන්නවා නම් joint වෙලා karamu .................
     
    SRI305

    Member
    Mar 17, 2013
    866
    62
    0
    uba kalinuth ekak dala thibba dakka. mage gawa 30 lak have. aula havule wada ep wenawa nagala awith salli bedaganna giyama
     
    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    මචන් මගේ ඉඩමක් තියෙනවා වැලිගම මිදිගම ඔන් ද ගෝල් රෝඩ් පර්චස් 40ක් ඒ පැත්තේ සැහෙන්න හෝටල් තියෙනවා. සර්ෆින්ග් වලට තමයි මචන් සුද්දෝ එන්නේ .. දැනට පොඩි ගෙයක් තියෙනව මචන් ලැන්ඩ් එකේ ඒක අයින් කරලා හෝටලයක් ගහන්න තමයි ප්ලැන් එක කෞරුහරි ඉන්නවා නම් joint වෙලා karamu .................

    Midigama koi hariyeda ban???
     
    FoXm3D!A

    Well-known member
  • Dec 23, 2012
    2,157
    239
    63
    Matara
    midigama ara palama kittuwa thiyena land ekada achchi , seeyai inna ?
    math oya kittuwa it peththen help ekak one unoth kiyapan. wenadeyak unath help dennam macho
     
    jay-shan

    Well-known member
  • Jan 3, 2010
    4,381
    1,871
    113
    Metaverse
    මචන් මගේ ඉඩමක් තියෙනවා වැලිගම මිදිගම ඔන් ද ගෝල් රෝඩ් පර්චස් 40ක් ඒ පැත්තේ සැහෙන්න හෝටල් තියෙනවා. සර්ෆින්ග් වලට තමයි මචන් සුද්දෝ එන්නේ .. දැනට පොඩි ගෙයක් තියෙනව මචන් ලැන්ඩ් එකේ ඒක අයින් කරලා හෝටලයක් ගහන්න තමයි ප්ලැන් එක කෞරුහරි ඉන්නවා නම් joint වෙලා karamu .................

    Land eka salli walata ganna expected price PM karapan. Joint business fucked up :rolleyes: