Tourism fkd

Piyathissa

Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    Mu mara yakek ne .. loan aran apita dunna wagene kiyanne.. biz kiyanne risky... Mole athuwa safe wade karanta on... Greedy unoth wade karanta ba .
    ගොඩක් ඔය වගේ මිනිස්සුන්ගේ Money Management කරන විදිය අවුල් බන්.. Tourism කියන්නේ හොඳ ආදායමක් තියෙන Field එකක්. සල්ලි හම්බෙන කාලටෙ වැඩිය හිතන්නේ නැ හොඳට කනවා බොනවා ආතල් ගන්නවා.. නැති යාළුවෝ ඇති කරගන්න හදනවා.. රිස්ක් එකක් ගැන කල්පනා වෙන්නෙම නෑ... අනෙක අපේ අයගේ තියන ලොකුම අවුලක් තමා Loan වලට ඇඩික්ට් වෙනවා.. මොලේ පැදෙන්නෙ ඔය වගේ දෙයක් වුනාම තමා එතකොට පරක්කු වැඩි.. ඊට පස්සේ ඩිප්‍රෙෂන් වෙලා ජීවිත කාලේම දුක් විදිනවා..
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,349
    19,446
    113
    Colombo
    යකෝ මූ සේරම ලෝන් වලින්ම නේ රෝල ගහල තියෙන්නෙ
    අනිවා ඔය රිස්ක් එක දැනන් එපැයි කරන්න, ලීස් දැම්මා නම් ලෝන් ගත්තා නම් ගෙවපු ගාන ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ ගෙවන්න වෙනවා
    දැන් මූ හිතන්නෙ හරියට මුගේ සල්ලි ලීසිං කම්පැනියෙන් බලෙං ගත්තා වගේ කතාවකේනේ, ඇත්තටම බැලුවම මූට අතේ සල්ලි නැතිව ලීසිං කරලා ලෝන් දාල බිස්නස් එක කරලා ඉවරවෙලා හරියට මූ තනියම හම්බ කරපු සල්ලි ලීසිං කම්පැනියට ගෙවන්න වෙලා වගේනේ කියන්නෙ
    මම මුලිං හිතුවෙ වාහන වලට විතරයි ලීස් කියලා, වාහන 3ක් ෆුල් ලීස් කරලා අරං බිල්ඩින් එකත් ලෝන් අරං, කෙල උනාට පස්සෙ ආයෙ ලක්ශ 15ක් අරගෙන කියන්නෙ මාර ඩයල් එකක්නේ
    අනික සහනයක් දුන්නා කියලා ලක්ශ 250ක විතර ලෝන් ලීස් වලට ඕක නොගෙවා ඉන්න කියලා කියන්නද, ඌම කියනවා ටුවරිසම් උපරිම කාලෙත් හරි අමාරුවෙන් ගෙවුවෙ කියලා, ඒකෙන් තේරෙනවා නේ ඌ අරන් තියන රිස්ක් එක
     
    R O B U S T A

    Well-known member
  • Dec 13, 2020
    2,358
    6,223
    113
    money management අන්තිමයි
    ඔක්කොම ලෝන් ලීස් දාලා තියෙන්නේ එකම බිස්නස් එකකට
    උගේ වැරදි වලට අනුන්ට බැනලා වැඩක් නැහැ දැන්
    ඌ වගේ උන්ට සහන දෙන්න ගියොත් finance company ටික බංකොලොත් වෙනවා
     
    NaiRobi

    Well-known member
  • Nov 3, 2018
    11,226
    20,299
    113
    මම දැක්කා කමෙන්ට් එකක තිබ්බා මූ කටාර් වලඉන් ලෝන් අරන් පැනපු එකෙක් කියලා....
    අනික හොඳටම තිබ්බ කාලෙත් ගෙව්වේ අමාරුවෙන්ලු....මොකටද බන් ඔච්චර ණය අරන් තියෙන්නේ...
    අමාරුවෙන් හම්බ කලා කිව්වට ගෙදරත් ලෝන් නේ...බිස්නස් එකෙන් ගොඩ දා ගත්ත දෙයක් නැද්ද?
     
    Piyathissa

    Well-known member
  • Jul 18, 2020
    780
    1,227
    93
    මම දැක්කා කමෙන්ට් එකක තිබ්බා මූ කටාර් වලඉන් ලෝන් අරන් පැනපු එකෙක් කියලා....
    අනික හොඳටම තිබ්බ කාලෙත් ගෙව්වේ අමාරුවෙන්ලු....මොකටද බන් ඔච්චර ණය අරන් තියෙන්නේ...
    අමාරුවෙන් හම්බ කලා කිව්වට ගෙදරත් ලෝන් නේ...බිස්නස් එකෙන් ගොඩ දා ගත්ත දෙයක් නැද්ද?
    coz most of the සිරි ලන්කන්ස් වොන්ට් ටු ෂෝ ඕෆ් නේ බන් :rolleyes:
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,142
    113
    ෆිනෑන්ස් එකක් නැතුව හරි පරණ කාර් එකක් තියන එක ගැන දැන් ඇත්තටම මන් සතුටු වෙනවා .
     
    AussieKolla

    Well-known member
  • Oct 27, 2016
    767
    387
    63
    යකෝ මූ සේරම ලෝන් වලින්ම නේ රෝල ගහල තියෙන්නෙ
    අනිවා ඔය රිස්ක් එක දැනන් එපැයි කරන්න, ලීස් දැම්මා නම් ලෝන් ගත්තා නම් ගෙවපු ගාන ගැන හිත හිත ඉඳලා වැඩක් නැහැ ගෙවන්න වෙනවා
    දැන් මූ හිතන්නෙ හරියට මුගේ සල්ලි ලීසිං කම්පැනියෙන් බලෙං ගත්තා වගේ කතාවකේනේ, ඇත්තටම බැලුවම මූට අතේ සල්ලි නැතිව ලීසිං කරලා ලෝන් දාල බිස්නස් එක කරලා ඉවරවෙලා හරියට මූ තනියම හම්බ කරපු සල්ලි ලීසිං කම්පැනියට ගෙවන්න වෙලා වගේනේ කියන්නෙ
    මම මුලිං හිතුවෙ වාහන වලට විතරයි ලීස් කියලා, වාහන 3ක් ෆුල් ලීස් කරලා අරං බිල්ඩින් එකත් ලෝන් අරං, කෙල උනාට පස්සෙ ආයෙ ලක්ශ 15ක් අරගෙන කියන්නෙ මාර ඩයල් එකක්නේ
    අනික සහනයක් දුන්නා කියලා ලක්ශ 250ක විතර ලෝන් ලීස් වලට ඕක නොගෙවා ඉන්න කියලා කියන්නද, ඌම කියනවා ටුවරිසම් උපරිම කාලෙත් හරි අමාරුවෙන් ගෙවුවෙ කියලා, ඒකෙන් තේරෙනවා නේ ඌ අරන් තියන රිස්ක් එක
    Yako ehema thamai business karana ewun. Hamba wena mudala thawa monawata hari invest karanawa. Muth mata pena widiayata ithiri kara gaththa salli walin thawa wahana aran ugey business ekata yodawala. Ehema thamai minissu diyunu wenney. Business karana ewun gaawa banku poth wala salli naa.
    Uba IT company ekaka weda karala, dena deyak aragena lokkata hamba karala dena ekek neda.
     
    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,522
    1
    16,927
    113
    Black Pearl
    Yako ehema thamai business karana ewun. Hamba wena mudala thawa monawata hari invest karanawa. Muth mata pena widiayata ithiri kara gaththa salli walin thawa wahana aran ugey business ekata yodawala. Ehema thamai minissu diyunu wenney. Business karana ewun gaawa banku poth wala salli naa.
    Uba IT company ekaka weda karala, dena deyak aragena lokkata hamba karala dena ekek neda.

    Invest karanna danne nattam, exit stratergy ekak natiwa business karanna danne nattam rassawak karagena lokkatai thamantai hamba karan inna eka hodai ;)

    loan dala expand kalata awulak naha habai e ekkama tamange capital and assets wedi wenna oni.
    Ekai business karayo loan/lease gahana gaman lands arawa mewa ganne
     
    දැං එතකොට දියනු වෙලාද ආණ්ඩුවෙනුයි ලීසිං කම්පැනි වලිනුයි බේරගන්න අඬ අඬ වීඩියෝ දාන්නෙ
    ලාවට හරි ඉන්වෙස්ට් කරන්න දන්න එවුන් ඔහොම සේරම සල්ලි එකම මගුලක ඉන්වෙස්ට් කරන්නෙ නැහැ, අඩුම තරමෙ ශුවර් නැති ජොබ් කරන පොඩි කොල්ලො පවා මේකෙම ත්‍රෙඩ් දාගෙන සයිඩ් ඉන්කම් ගැන හොයනන්නෙ

    PS : මම IT කම්පැනියක වැඩ කරනවා තමයි, ඒත් මට අද දැන් ජොබ් එක නැති උනත් මම හිරවෙන්නෙ නැහැ කිසි දේකින්, ඇත්තටම කොරෝනා වලින් පස්සෙ මගේ ජොබ් එකේ සැලරියට වඩා ගොඩක් මාස වල මගේ අනික් ඉන්කම් වලින් එනවා.
     
    hari ban corona kiyanney ithin once in a lifetime scene ekak ney. Katawath eka predict karana baa. Ithin mata muu gena tikak dukai ban.

    දැං එතකොට දියනු වෙලාද ආණ්ඩුවෙනුයි ලීසිං කම්පැනි වලිනුයි බේරගන්න අඬ අඬ වීඩියෝ දාන්නෙ
    ලාවට හරි ඉන්වෙස්ට් කරන්න දන්න එවුන් ඔහොම සේරම සල්ලි එකම මගුලක ඉන්වෙස්ට් කරන්නෙ නැහැ, අඩුම තරමෙ ශුවර් නැති ජොබ් කරන පොඩි කොල්ලො පවා මේකෙම ත්‍රෙඩ් දාගෙන සයිඩ් ඉන්කම් ගැන හොයනන්නෙ

    PS : මම IT කම්පැනියක වැඩ කරනවා තමයි, ඒත් මට අද දැන් ජොබ් එක නැති උනත් මම හිරවෙන්නෙ නැහැ කිසි දේකින්, ඇත්තටම කොරෝනා වලින් පස්සෙ මගේ ජොබ් එකේ සැලරියට වඩා ගොඩක් මාස වල මගේ අනික් ඉන්කම් වලින් එනවා.
    Niyamai machan. Sathutui uba gena.
    ------ Post added on Apr 1, 2021 at 11:11 AM