Tourism Help

gotta.

Well-known member
  • Aug 23, 2014
    2,219
    694
    113
    Banff, Alberta
    Tourism කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් වරෙල්ල. මට Tourism ජොබක් සෙට් උනා ජපන් උන් අරන් යන්න.

    උන් එහෙන් ඔක්කොම බූක් කරල එන්නෙ. මට තියෙන්නෙ airport එකෙන් pick කරල ඒ අය දෙන schedule එකට tour එක ගිහින් එන්න. උපරිම දවස් 3 හෝ හතරක්.

    මාසෙකට tour 2 හෝ 3 ඊට වැඩි වෙන්නෙ නෑ.

    මේකට උන් මට ගානක් කියන්න කිව්ව, මට කියපලකෝ මේකට කියක් විතර කියන්නද? ගාන හදන්න ඕනෙ tour එකටද නැත්නම් monthly ද? මම Tourism වල ගණන් දන්නෙ නෑ.
     
    Last edited:
    • Like
    Reactions: sidathsaumya

    Supun.

    Well-known member
  • Jul 20, 2011
    10,853
    847
    113
    Middle of Nowhere
    Tourism කරන උන් ඉන්නවනම් පොඩ්ඩක් වරෙල්ල. මට Tourism ජොබක් සෙට් උනා ජපන් උන් අරන් යන්න.

    උන් එහෙන් ඔක්කොම බූක් කරල එන්නෙ. මට තියෙන්නෙ airport එකෙන් pick කරල ඒ අය දෙන schedule එකට tour එක ගිහින් එන්න. උපරිම දවස් 3 හෝ හතරක්.

    මාසෙකට tour 2 හෝ 3 ඊට වැඩි වෙන්නෙ නෑ.

    මේකට උන් මට ගානක් කියන්න කිව්ව, මට කියපලකෝ මේකට කියක් විතර කියන්නද? ගාන හදන්න ඕනෙ tour එකටද නැත්නම් monthly ද? මම Tourism වල ගණන් දන්නෙ නෑ.

    උඹේ වාහනේකද අරන් යන්නෙ උන්ව? නැත්තම් වහනෙත් උන්ම කලින් බුක් කරලද? උඹ chauffeur(ඩ්‍රයිවර්) ද? උඹේ වාහනේක උඹ ඩ්‍රයිව් කරනව නම් වාහනේට ගානකුයි (per KM including petrol) උඹට ගානකුයි daily basis or price per tour කියන්න පුලුවන්, Guiding කරනවා නම් ඒකට වෙනම ගානක් කියන්න පුලුවන්, හැබැයි සමහර cultural places වල guiding කරන්න license තියෙන්න ඕනෙ. නැත්තම් ඒ තැන් වල ඉන්න උන් කේස් දානවා. field එකේ Chauffeur guideලගෙ rates නම් මම හරියටම දන්නෙ නෑ.

    Tour guide license ගැන විස්තරයක් මේ ලින්ක් එකෙන් ගන්න පුලුවන්
    http://www.sltda.lk/registration_of_tour_guides
     
    Last edited:

    gayashan.net

    Well-known member
  • Aug 7, 2008
    1,492
    60
    48
    Around the World
    Per Km price kiyapan vehical ekatai +day ekata ubatai ekka.! car ekaknam 40-60LKR yanne ..per 1km ,Driver TIP normally 1000+ for day (already booknam illaganin tour schedule eka eken km gana balala price hadannath puluwan,but lesima de per km yana eka.airport ekadi unta pennapan meter eka after that liyala tiyaganin start eka onanm sign ekak daganna ethana issarahin uta kiyala ,) japan un nam aulak nethiwei but samahara un 1km walatath maragannawa salli ganna giyama. tour eka yaddi towel ekak water arawa mewa aran palayan.vehical eke nidagannath ready wela yanna :P

    license nettam guide kranna yanna epa,nikam un ekka aviddata aulak ne..driver kenek vidihata inna hire ekak giya.
    as a eg :
    66$ per day Maximum mileage : 150 Km/day average (45 RS per addtional Km) ohomath puluwan.ubata wasi eka hadapan

    yanna nethi tour ehama tibboth mata pm ekak dapan :P

    bump,good luck
     
    Last edited:

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    air port pick up oya un awith inne godak un full suit ghala board allan innava lobby eke eddi kattiya. e lagata name list mark karala card deela van walin aran yanava. e tika nam man dakala tiynawa :)